උදව් කරන්න හිත හැදෙන්න

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
උදව් කරන්න හිත හැදෙන්න

උදව් කරන්න හිත හැදෙන්න :(:(
මචන්ලා මගේ හොදම යාළුවා මමත් එක්ක තරහ උන බන් විහිළුවක් දුර දිග ගිහින් එපා වෙනවා බන් ජීවිතයම සහෝදරයෙක් වගේ උන්න එකෙක් විහිළුවක් නිසා නැති වෙනවා කියන්නේ උබලට තේරෙනවනේ බන් අයෙ කවදාවත් එහෙම උන් ලැබෙන්නේ නැහැනේ හිතට මාර අවුල් බන් :( හිත හැදෙන්න මොනවහරි කියනවද..... ((ජෝක් එකට ගන්න එපා මචන්ලා මොකද ජෝක් නිසා තමයි යාළුවා නැති උනේ )):(:(:(:(:(
 

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Ego eka atha harala gihila katha karapan.. uba hodama yaluwek kiyala hithanwa namm aniwa uth hodama yaluwek kiyala uba gana hithanwa athi.. Oya EGO eka atha harapan
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    අනේ මන්ද බන්....
    මගේ සහෝදරයෙක් වගේ බන් උ....
    මගේ වැරැද්ද....
    මම තමා මොඩය .....
    ශික් බන්....
    උ සදහටම තරහ උනොත්....
    උ මට මාර විදියට උදව් කරලා තියනවා බන්.....
    මට එක උදවොවක් කරගන්න බැරි උනානේ....
    කොහොමද බන් උ යාලු කරගන්නේ....
    තරහ උනොත් ඉදල වැඩක් නෑ බන්....