01.ඔන්න අඹ ගෙඩියක හැඩේ ගත්ත පිස්සු හැදුන මිනිස්සු ටිකක් ඉන්න රටක මේ මිනිස්සුන්ගේ හදවත හොදට හදුනන බැංකුව ට ඕනවුනා ඒ බැංකුවට ලාංඡනයක් හදන්න.
සිංහලෙන්ම කියනවනම් ලෝගෝ එකක්.
මේවා ඇදලා එවන්න ඕනේ මොකක් හරි අදහසක් එන විදියට.
ඒ කියන්නේ වී කරලෙන් සෞභාග්‍ය වගේ... හි හි...
දැන් ඔන්න ටීවී වල ඇඩ් දාලා පත්තරෙත් දාලා රේඩියෝවෙත් කියලා.
හොද ලොකු තෑග්ගකුත් දෙනවලු.
දැන් මෙන්න රටේ ඉන්න චිත්තර ශිල්පියෝ ශිල්පිනියෝ නා නා ප්‍රකාර ලෝගෝ ඇදලා එව්වලු.
ඉතින් ඔන්න දැන් ඒ බැංකුවේ විද්වත් මණ්ඩලයක් ඉස්සරහ අර එවපු නිර්මාණ ඔක්කොම බලනවා.
එකක් තියනවා.. මහ වලත්ත පෙනුමයි...
දැන් කස්ටිය මේක එහේට මෙහේට හරෝ හරෝ බලනවා...
පෙනෙන්නේම හංස පූට්ටුවේ බලු වර්ෂන් එක....
කස්ටියට මාර ප්‍රෙහෙලිකාවක් මේක...
බැරිම තැන මේ ගොල්ලෝ ගෙන්නුවලු මේක ඇදපු මනුස්සයව...
ගෙන්නල ඇහුවලු තමා මේ ලෝගෝ එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා...
එතකොට මේ මනුස්සයා කියනවලු...
ඇයි සර්.. මේ බැංකුවට සල්ලි දාන්න ලේසියි..... ගන්න අමාරුයි...
මගේ ලෝගෝ එකෙන් කියවෙන්නේ ඒ ගැන... කිව්වලු....