1. ^Night Fury^

    සිංදුවද_හොඳ?කෙල්ලද_හොඳ?

    සිංදුවද_හොඳ?කෙල්ලද_හොඳ? මේ තියෙන්නේ මම කැමතිම හරි ලස්සන සිංදුවක්. කට්ටිය නම් අහලත් ඇති.ඒත් පොඩ්ඩක් බලන්නකෝ සිංදුවේ ඉන්න කෙල්ල කොහොමද කියලා?:):) පුදුම ලස්සනක් තියෙන්නේ.:) UvAPcNPXVDQ :)සිංදුව හරි කෙල්ල හරි හොඳයි නම් කමෙන්ට් පාරකුත් දාගෙනම යන්න:)
  2. ^Night Fury^

    උදව්වක්_දෙන්න!!!

    උදව්වක්_දෙන්න!!! පොඩි උදව්වක් ඕනේ.මම PC 1ක් ගන්න කියලා බලන්නේ.ටිකක් බලලා කියනවද මේ quotation එකට මේකේ ගාන කීයක් විතර වෙයිද කියලා. Processor - CORE i7 960/3.2GHz/4.8GT QPI/8MBCACHE/LGA13 Mother Board - any Intel Board suits for i7 Ram- Kingston RAM 4GB KIT ( 2 x 2GB) DDR3 VGA card - any VGA...

    No contents