1. ^Night Fury^

    Worlds Best Wedding Proposal !!!!!!

    මේ වීඩීයෝ එක බලද්දී ඔයාලටම තේරෙයි මේක ලෝකේ හොඳම ප්‍රොපෝසල් එක කියලා. මේ කෙල්ල කොච්චර වාසනාවන්තද මෙහෙම ප්‍රොපෝසල් එකක් හම්බෙන්න ;);) රීපෝස්ට් ද දන් නෑ. දැකපු නැති කට්ටිය හරි බලන් නැතෑ. එන්ජෝයි දෙන් :yes::yes: 7F9WZgTgB9E YOUTUBE error එකක් වගේ. මෙන්න ලින්ක් එක :)...
  2. ^Night Fury^

    ගොං හැත්ත!!!!!!

    මොකෙක් හරි පොල් බූරුවෙක් හදපු මේ පින්තූරේ ගැන පොඩි දෙයක් කියන්න හිතුනා. මේක අන්‍යාගමික කෙනෙක්ගේ වැඩක්ද නැත්ද කියලා මම නම් දන් නෑ. ඒත් මේ ටික නම් කියන්න ඕනේ. මේ පින්තූරේ තියෙන දේ අනුමත කරපු ගොං හැත්තට දැනගන්නත් එක්කමයි කියන්නේ. විෂේශයෙන්ම මෙවැනි නූගත් ගොඩේ උදවිය කෙතරම් මෝඩ විදියටද හිතන්නේ කියලා...
  3. ^Night Fury^

    Phone Help !!!!!!!

    මගේ ලඟ තියෙන්නේ Sony Ericsson W20i phone එකක්. අද හවස phone එක චාර්ජ් කරලා ඔන් කරලා කී පෑඩ් එක Slide කරද්දි Display එක off වෙන්න පටන් ගත්තා. phone එක දෙතුන් පාරක්ම Restart කරලා බැලුවා. හරි යන් නෑ.:sorry::sorry:කී පෑඩ් එක Full Slide කරපු ගමන් Display එක off වෙනවා. හැබැයි ආයේ Slide කරලා කී පෑඩ් එක...
  4. ^Night Fury^

    Game Help Guyz!!!

    මචංලා මට පොඩි අවුලක් ආවා. මම BF3 එක ඩවුන්ලෝඩ් කරා Torrents වලින්. Repack/Ripped Versions තමා Download කරේ. install කරාට ඒක Start Up Screen එකෙන් එහාට යන් නෑ. ලෝඩ් වෙවී තියෙනවා. මම Net එකේ Search කරලා බැලුවා. මගේ මැශින් එකේ තියෙන Specifications එක්ක ගේම් ප්ලේස් වල වීඩියෝ හිටන්...
  5. ^Night Fury^

    මරුම තමා !!!

    පොඩ්ඩක් මේ පිතූරේ දිහා බලපල්ලා. මරු බං....මම නම් මේ වැඩේ කරලා තියෙනවා. ඒ නිසා මේක දැක්ක ගමන් මටම හිනා. උඹලත් බලහල්ලා :rofl::rofl::rofl: :P:P:P:P:P:P:P Comments and Reps are Welcome !!!!!!
  6. ^Night Fury^

    Mig කාරයොන්ට පිස්සුද බං??

    Mig කාරයොන්ට පිස්සුද බං?? යකෝ මේ දැන් මිග් එකක් හරි කෆීර් එකක් හරි ජෙට් එකක් ගෙදර ලඟින් ගියා. මුන්ට පිස්සුද මංදා පට්ට පහතින් ගියේ. යකෝ ජනෙල් ටික කුඩු උන් නෑ පුදුමයි. ඒ මදිවට Super Sonic Speed එක නිසා කන් දෙකටත් එක්ක අමාරුයි. පැත්තම දෙදරලා ගියා. උඹලගේ පැත්තෙනුත් මෙහෙම ගියාද...
  7. ^Night Fury^

    ආගන්තුක රස්තියාදුකාරයා

    ආගන්තුක රස්තියාදුකාරයා ගොඩක් කාලෙක ඉඳලා මේකට කතාවක් දාන්න හිටියේ. ඔන්න ඉතින් මම අද ඒකත් කලා.කියවලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්න කට්ටිය :yes::yes: මේ කතාව මම වැඩිය දිගට ලිව්වේ නෑ කෙටි කතාවක් නිසා. අනික මේක ලිව්වෙත් ඒතරම් වෙලාවක් අරගෙන නෙමෙයි.ඉතින් අඩු පාඩු ඇති. ඒවට ඉතින් Very Sorry.මම හිතනවා...
  8. ^Night Fury^

    Dongle Help!!!!

    මචංලා මම ටික කාලෙකට කලින් Dialog එකෙන් Dongle එකක් ගත්තා, huawei එකක්. මට බැරිද ඒක ඕනෙම සිම් එකක් දාගන්න පුලුවන් විදියට Unlock කරගන්න?? මේක Dialog එකෙන්ම දුන්න එකක්. Trade mark එක එලියේ Print කරලා තියෙන්නේ.මෙන්න මේ විධියේ..... මේක Unlock කරගන්න බැරිද ඕනෙම ජාතියක( Mobitel, Etisalat, Airtel)...
  9. ^Night Fury^

    මෙන්න බලපල්ලා මිනිස්සු

    මෙන්න බලපල්ලා මිනිස්සු මොනවා වුනත් තමන්ගේ ජීවිතේට හානියක් වෙන්න තිබුනා කියලා පැත්තකට වෙලා ඉන් නැතුව මෙහෙම දෙයක් කරන්න තරම් මේ කෙනා කොච්චර ඉක්මනට හිතලා තියෙනවාද?? වීඩියෝ එක බලලම තේරුම් ගන්න :) k_rgN2xR9To
  10. ^Night Fury^

    Harry Potter and the Deathly Hallows Part 2 (2011) DVDRip

    මචංලා. මෙන්න හැමෝම බලන් හිටපු Harry Potter and the Deathly Hallows Part 2 (2011) DVDRip එක Release කරලා. මෙන්න ලින්ක් එක. Torrific බාන අයට නම් Link එක Available :) :) එහෙනම් නමෝ විත්තියෙන් බාපල්ලා. :) :)...
  11. ^Night Fury^

    NIBM Help

    මට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම මේ පාර A/L Maths දෙවෙනි පාරට කරා කලින් පාර තිබුනේ CCS. මම ඒ දවස්වල ඉඳලා කැමති Computer Field එකට. ඉතින් මම A/L හොඳට පාස් වුනොත් යන්න ඉන්නෙ නම් UCSC. ඒත් ඉතින් මේ පාර New Syllabus, Old Syllabus Case එහමත් තියෙනවා. අනික තාම රිසල්ට්ස් ආවේ නැති නිසා මට කැමති Uni එකට...
  12. ^Night Fury^

    Fail :P

    උඹලට පේනවා ඇතිනේ අරූ විහින්මයි ගහගන්නේ කියලා. :rofl::rofl: ලොල්
  13. ^Night Fury^

    Made In China

    y7554L8fuFc :lol::lol::lol:
  14. ^Night Fury^

    උදව්වක් ඕනේ ‍යාළුවනේ

    උදව්වක් ඕනේ ‍යාළුවනේ Autocad 2010- Cracked - Software එක බාගන්න link එකක් දෙනවද කවුරු හරි....Torrent Link එකක් නම් වඩාත් හොඳයි.ලොකු උදව්වක් යාළුවනේ....(වැඩ කරනවාද කියලා Sure එකක්) බම්ප් එකකින් හරි සහය දක්වන්න... ස්තූතියි!!!!!
  15. ^Night Fury^

    Exam Pattern

    EXAM PATTERN : 1995: answer all questions.:angry::angry: 2000:answer any 5 questions.:baffled::baffled: 2010: answer either A or B:rolleyes::rolleyes: 2015: at least read the question.:D:D 2020: thanks for coming:rofl::rofl: Give a Bump atleast
  16. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Games ගහන එවුන් වරෙල්ලා....!!!! මේකේ ඉන්නවානේ PC Games ගහන කට්ටිය.....ඉතින් පොඩ්ඩක් කියන්න බලන්න ගහන්න හොඳ Games ටිකක්......ටිකක් අලුත් Games කිව්වොත් තමා හොඳ......අඩු ගානේ 2008න් පස්සේ ආව එව්වා වගේ.මම දැනට මේ පල්ලෙහා තියෙන Games ගැහුවා....ඒවා නැතුව වෙන ඒවා ටිකක් කියන්න....හැබැයි Boring Games...
  17. ^Night Fury^

    Music Help

    මචංලා මම නම් සංගීතය ගැන වැඩිය දන් නැති කෙනෙක්...මට දැන ගන්න ඕනේ සිංහල Chords වලට අනුරූප English Chords මොනවා ද කියලා උදා : ස = C අන්න ඒ වගේ අනිත් Chords ටිකත් තරහා නැතුව කියනවද?? මම දන්නවා එළකිරි එකේ Music වැඩ්ඩෝ ඉන්නවා අනිවාර්යෙන්..ඒ නිසා පොඩ්ඩක් මට මේ උදව්ව කරලා දෙන්න :D:D
  18. ^Night Fury^

    උදව්වක් ඕනේ ‍යාළුවනේ

    උදව්වක් ඕනේ ‍යාළුවනේ ඔයාල දන්නවා ඇතිනේ WinRar ගැන...දන්න කවුරු හරි ඉන්නවා නම් මට කියලා දෙනවද Higher Compression Ratio එකක් ඇතුව File එකක් පොඩි Size එකකට Compress කරගන්නේ කොහොමද කියලා?? 1.5GB file එකක් 800MB කරගන්න වගේ.....හදිස්සි වැඩකට මේක ඕනේ...අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට කියලා...
  19. ^Night Fury^

    මාර කෙල්ලෙක්නේ බං!!!!

    මාර කෙල්ලෙක්නේ බං!!!! මම ලඟදි ඉඳලා මගේ හිත ගත්තු කෙල්ලෙක් එක්ක මැසේජ් කරනවා:rolleyes::rolleyes:....වැඩේ කියන්නේ මේකි මොකුත්ම කියන් නැතුව මට කියනවා මොනවා හරි කියන්නලු:dull::dull:...ඉතින් මම තමා හැම වෙලාවෙම මොනවා හරි කියන්න ඕනේ...බැරිම තැන මම ඇහුවා එයාට මොනවා හරි කියන්න කියලා.එයා මගෙන්...
  20. ^Night Fury^

    උදව්වක් ඕනේ ‍යාළුවනේ

    උදව්වක් ඕනේ ‍යාළුවනේ මට Dear Naughty( දයාබර නෝටි) 1,2,3 පොත් ටික බාගන්න පුළුවන් Link එකක් කවුරු හරි දෙනවද?? ඔයාලත් පොත් කියවන අයනේ...ඉතින් එහෙම බාගෙන කියවපු කෙනෙක් ඉන්නවා නම් කරුණකරලා ලින්ක් එක මට හොයලා දෙනවද???:yes::yes: බොහොම ස්තූතියි!!!! අඩු ගානේ බම්ප් එකක් වත් දාලා යන්න තරහා නැතුව.......!

    No contents