Song Need සිංහල සිංදුවක් !!!!!!
මචංලා මට කවුරු හරි රොනී ලීච්, සීතා නානායක්කාර කියන "නෝනගේ ආලේ ගේ මැද සාලේ, අපි දෙන්නගේ ආලේ, මෙතන කුස්සිය මුල්ලේ" සිංදුව හොයලා දෙනවද??? ලොකු උදව්වක් :):)
SL OLD SONGS thread එකේ තියෙන Link එක වැඩ නෑ.:no::no: ඒ නිසා කාගේ හරි කෙනෙක් ගාව තියෙනවා නම් වෙන ලින්ක් එකක්...