Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක දවසක් සාමනේර හමුදුරුවරුනමක් ටිකක් පරක්කු වෙලා ක්ලාස් එකට ආවා. මු හාමුදුරුවන්ට බනිනකොටම තව ගෑණු ලමෙකුත් ක්ලාස් එකට ආවා. මේකා ගත් කටටම කිවුව ආ මේ උපාසක අම්මත් එන්නේ බන අහල වෙන්න ඇති කියල. ඇහුවද තැලුවද දන්නේ නැ කියල කොල්ලෝ කෑ ගැහුවා. ඒ ළමය ඊට පස්සේ ඉඳල ක්ලාස් එකට ආවේ නැහැ...:(
    Com eke ena error eka thamai error619:A connection to the remort computer could not be established,so the port used for this connection was cloased..Moko karanne
    Current Activity: Viewing Thread හිරුනිකාගේ උදරයෙන් සන්තර්පණය වන අගමැති අ
    මචන් එයාගෙ කොම්පුටර් එක කැඩිලා තිබ්බේ,,,,මම ඒක හදා ගන්න උදව් කරන්න හැදුවේ....උබට ඕනිනම් රශ්මිගෙන් අහලා බලපන් මම එහෙම රෝන්ග් ටෝක් ආවද කීලා...මම අක්ක කෙනෙක් නන්ගී කෙනෙක් කියල හිතලා උදව් කරනන් හැදුවේ....කොහොම හරි හදලා දුනා මම...
    උඹ දන්නවනං කියපන්කො වාහනයක් පුරුදු වෙන්න ගන්න ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද කියල...
    උට මොන්ගල් ද කොහෙද බන්. ශුවර් එකටම බඩේ අජිර්නයට උණ ගන්නෑති! ඇයි ඉතින් කාපුවා මෙකේ දාලා කී දෙනෙක් කෙල ගිල්ලා ද බඩ පලයං කියලා! ඒක වෙන්නැති! :(
    එල එල... :D

    මම ඕක දැම්මෙ වෙන හෙතුවක් නිසා නෙවේ. :)
    මේ එලකිරියේ ගොඩක් එවුන් මාර වලි දාගන්නවා screen shots සාක්ශි කරගෙන. :yes:
    සත පහකට විශ්වාස කරන්න බැරි ඒවා. සමහරු ඔය සිද්දිය දන්නේ නේ නෙ! :)

    ඒකයි හැමොගෙම හොඳට දැම්මෙ. :)
  • Loading…
  • Loading…
  • Loading…