1. life

    Artists who spport President

    Thawath kattiyak :D Vijaya Nandasiri Sumithra Peiris Damith Asanka Kumari Munasinghe Deepika Priyadarshani Peiris
  2. life

    කේ පී නිදහස් කිරීමට මහින්ද එකඟවෙයි

    මූලාශ්‍රය: පාරෙ එද්දි තිබුණ මඩ වලක් :lol:
  3. life

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    තුන්වෙනි ලෝකයෙන් පළවෙනි ලෝකයට. ජය වේවා!
  4. life

    MR Supporters Come and Join here! Badata Pera Rata!!

    ෆොන්සේකට දාන්න තිබුණෙ සියල්ලට පෙර පළිගැනීම කියල
  5. life

    MR ahead in UNP web site online poll

    ඒක තමා බන් කීවෙ හැක් කරල කියලා මේව සාමාන්‍ය දේවල්. ගණං ගන්න එපා
  6. life

    deshaya venuven maree ipaduna ohu

    දේශය වෙනුවෙන් මැරී ඉපදුණු ඔහු අන්තිමේදී නැවතුණේ, ඔහුට සමච්චල් කළ අය ළඟය. ඔහු ගැලවීමේ හමුදාවට යවන්න ඕනෑ කළ අය ළඟය. රටට විරුද්ධව කෑ ගැසූ අය ළඟය. පුද්ගලික වෛරය හා ක්‍රෝධය ඔහුගේ හදවතින් පහ වේවා!
  7. life

    MR ahead in UNP web site online poll

    පක්ෂ web එකේ poll එකක් තියන්න මුන්ට පිස්සුද මන්ද :D
  8. life

    MR ahead in UNP web site online poll

    Mahinda - brown colour Fonny - Blue colour Hack karala wage :P
  9. life

    MR ahead in UNP web site online poll

    අප්පට සිරි :lol: :lol:
  10. life

    MR Supporters Come and Join here! Badata Pera Rata!!

    ඔබ ජනපති වීම වැළැක්වීමට කිසිවෙකුට නො‍හැක!
  11. life

    දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය විවෘත වෙය&

    මේ කරන්නෙ ඔයාගෙ නායකයට අවුරුදු දෙකක් තිස්සෙ අමතක වෙලා තිබුණු දේවල් තමා. හොඳ දේ අගය කිරීමේදී දේශපාලන කුහකත්වය අමතක කරමු
  12. life

    - ෆොන්සේකා අනුරට කුණුහරුපයෙන් බනියි.!!!!!!!!!

    මම මෙතැනට ආවෙ මේ ප්‍රවෘත්තිය අනුමත කරන්න නෙමේ. ඒත් මෙච්චර මඩ වෙබ් අඩවි වලින් මඩ ප්‍රවෘත්ති ගෙනත් මහින්දට මඩ ගහන අයට ගිහින් තියන කේන්තිය දැකලයි. මඩ ගහන්න එද්දි මඩ කන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕන. අර මැදමුලන හාමුදුරුවො ඉස්සරහ මහින්ද ඇඬුව කියන ප්‍රවෘත්තියට හිනා වෙලා උත්තර දීපු අයට දැන් තමා උඹ දැක්කද...
  13. life

    Super glue

    ගින්දර කොල්ලෙක්නෙ කොල්ලගෙ මොලේ තමා මොලේ :lol:
  14. life

    දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය විවෘත වෙය&

    පොඩි spell mistake එකක් :P ඇයි හමුදාවට විතරද උපහාරය? මේ යුද්ධයක් මැද මේ දේවල් කරන නායකයාට? :P
  15. life

    විශ්වාසනීය......!!!!!

    අතීත කතාවෙන් වෙනස් විය නොහැක. tip: මහ මැතිවරණයේදී වඩාත් පැහැදිළිව දැක ගත හැක :P
  16. life

    nvathath hamudava pavaa deemata uthsaha karai

    ෆොන්සේකා හිටියෙත් AC කාමරේ තමා මචං. එයා කළේ යුද හමුදාවට අණ දීම විතරයි. උඹට කවුද කීවෙ ෆොන්සේකා කොල්ලොත් එක්ක එකට ඉස්සරහට ගියා කියල. Brigade commanders ල තමා කොල්ලොත් එක්ක හිටියෙ
  17. life

    nvathath hamudava pavaa deemata uthsaha karai

    ගොඨා කිවෙ හොඳම හමුදාපති කියල මිසක් හොඳම සේනාධිනායක කියල නෙමේනෙ
  18. life

    nvathath hamudava pavaa deemata uthsaha karai

    E dawaswala samaharunta yuddeth joke ekak welane thibbe
  19. life

    nvathath hamudava pavaa deemata uthsaha karai

    ඔය කිව්වෙ තවත් සිඟිති කතාවක් :lol:

    No contents