කවුරුන් හෝ කියනවනම් ගිවිසුමක් නෑ කියල මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වෙනවා.
දෙමළ සන්ධානය ජනාධිපතිතුමාට සහය දීම සඳහා සාකච්ඡාවක් පැවැත්වූයේ ඇයි? සාකච්ඡාවෙන් පසු එතුමාට සහය නොදෙන්න තීරණය කළේ ඇයි?
ඊට පසු ෆොන්සේකා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු එතුමාට සහය දෙන්න තීරණය කළේ ඇයි? ඒ ජනාධිපතිතුමා එකඟ නොවූ...