1. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    නෑ මචං කොටි තාම ඉන්නවා. එකම වෙනස උන් අතේ ආයුධ නෑ. ඒත් කාලය එනකල් උන් බලන් ඉන්නවා. මොකද කොටි සමූලඝාතනය වුණෙ නෑනෙ. ඒත් ඔවුන් ආයුධ මගින් පාලනය කරන්න ඕන කියල මම කියන්නෙ නෑ. ඔවුන්ගේ මතයේ ඇති වැරැද්ද පෙන්වා දෙමින් ඔවුන් අනතුරෙන් ගලවා ගැලීමයි කළ යුත්තේ. මේ ළඟදි එහෙම පුනරුත්ථාපනය කළ කොටි සාමජිකයන්...
  2. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    උඹ කතා කරන්නෙ ජවිපෙ ගැනද? ජවිපෙ ගැනනම්, මහින්ද නෙමේ ජවිපෙයි මහින්දව හැලුවෙ. ජවි‍පෙ එදා කළ මෝඩකමට තමා අදත් විඳවන්නෙ
  3. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    සුනාමි සහන මණ්ඩලය ගිවිසුමක් තමා. ඒක තමා ඒකෙ භයානක කම දැනගත් දේශප්‍රේමී බලවේග එය ක්‍රියාත්මක කරන්න දුන්නෙ නැත්තෙ. ස්වාමින් වහන්සේලා උපවාස කළා. මිනිස්සු උද්ඝෝෂණ කළා. අන්තිමට චන්ද්‍රිකාට ඒක අකුලගන්න සිද්ධ වුණා. මතකද ඒ දවස් වල හැමදාම පිටකොටුවෙ පාරවල් වහල. කඳුළු ගෑස්. කලට වෙලාවට ගෙදර යා ගන්නත් බැරි...
  4. life

    රැක ගනිව් ලත් උරුමය

    සහ එකම ප්‍රතිපත්ති ප්‍රකාශයකට එකඟ වූ කණ්ඩායමක් සිටින නායකයෙක්
  5. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    සමහර විට ඇත්තටම කාර්ය බහුල අති මචංලා අපි බලමු. එයා නිදහස් වෙලාවක එයිනෙ වාද කරන්න. මට බය අර පෝස්ටර් අලවන මල්ලිල ටික මෙ‍තනට එයිද කියල :lol:
  6. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    මේ ගැනත් වචනයක් කියන්න හිතුණා. පාදඩ පක්ෂ දේශපාලනය යැයි සම්භාව්‍ය වචන කිහිපයකින් ආවරණය කරමින් ඔබ මතුකරන්නේත් දේශපාලන පක්ෂ ලේකම් වරයකුගේ ප්‍රකාශයක් නේද? පක්ෂ දේශපාලනය විවේචනය කරමින් පක්ෂ ලෙකම් කෙනෙක්ගේම ප්‍රකාශයක් උපුටා දක්වමින් අතීතයේ එම පක්ෂයෙන්ම සිදුවූ වැරැද්දක් වසාලීමට තැත් කරන ඔබ එකී පක්ෂයට...
  7. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    ඔයාට නොතේරුණාට අනෙක් අය පිළිතුරු දුන්නේ ඒවාට තමයි. කාර්ය බහුල නිසා උඩින් පල්ලෙන් නොකියවා විවේකයක් ලැබුණම නිවී හැනහිල්ලේ කියවන්න. එතකොට තේරෙයි
  8. life

    රැක ගනිව් ලත් උරුමය

    අදට ගැලපෙන නිර්මාණයක් මචං. බොහොම පින් ලක් මවගේ පිනට පහළ වු හෙළ විරුවන් ගාමිණි විජයබා යුග සිට දිවි පිදුවන් මැරුණත් සුර ලොවේ හිඳ හෙළනා සුසුමන් සුන් කර ලමුද කිසි ලෙසිනේ ඒ පැතුමන්
  9. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    මම හිතුව විතරයි. තාම මේක දැකල නෑ වගේ :lol:
  10. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    මේ ප්‍රවෘත්තියෙන් ඔප්පු වෙන්නෙ සුමංගල හාමුදුරුවන්ගෙයි ඔයාගෙයි මතය එකක් කියන එක විතරයිනෙ. මල්වතු ලොකු හාමුදුරුවොයි ඔයයි කියපු පළියට අපි ඒක විශ්වාස කරන්න ඕන කියලද ඔයා කිය‍න්නෙ අනික හාමුදුරුවන් විවේචනය ගිහි අපිට අකැපයි. ඒක නිසා මම මේ ගැන මොනවත් කියන්නෙ නෑ
  11. life

    Artists who spport President

    Athula Sri Gamage Chamika Sirimanne Chandrasena Hettiarachchi Krishan Saheli
  12. life

    Artists who spport President

    කලාකරුවන්ට තර්ජන තියන බව කියන්නෙ කලා කරුවොද? අන්තරේද? අන්තරේ ඉන්නෙත් හොඳ නළුවො කියල අහල තියනවා :P
  13. life

    SL OLD HIT SONGS Add Here

    PUNCHI SITHE පුංචි සිතේ පුංචි සිනා Artist: Neela Wickramasinghe
  14. life

    SL OLD HIT SONGS Add Here

    Give me a moment :D
  15. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    එය ඔබේ නිරුත්තර වීම කියල හිතා ගන්නම්. වසර 6න් 6ට පාලනය වෙනස් කරගැනීමේ හැකියාව දී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් මිසක් වත්මන් රජය නොවේ. එම නිසා වසර 6න් 6ට එන මැතිවරණ ප්‍රකාශයේ ඒකීය බව ඉතා වැදගත් සාධකයක්. ඒකීය බව මතක් කළ සැණින් පටු ජාතිවාදය මතක් වෙන්නේනම් බලය ගන්න ඕනම දෙයක් පුදන්න කැමති අයට තමයි
  16. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    රට වැසියා කරබාගෙන හිටි පමණින් ඒකීය බව සුරැකෙන්නේ නෑ. දුටුගැමුණු රජතුමා ඒකීය බව වෙනුවෙන් සටන් කළ අන්තිමයා නෙවේ. අපේ ඉතිහාසය පුරාම ඒකීය බව බිඳින්න ගත් උත්සාහයන් ‍දක්වන්න පුළුවන්. අපේ මුතුන් මිත්තන් කී කෝටියක් ඒකීය බව සුරැකීම සඳහා දිවි දෙන්න ඇතිද? රාජ්‍ය පාලනය පිළිබඳ සෑම කටයුක්තකදීම ඒකීය බව තහවුරු...
  17. life

    මහින්ද ඩග්ලස් ගිවිසුම වහා අහෝසි කරනු! - භික&#3

    නිදහස් සන්ධානයට සහය දෙන සියළු පක්ෂ හා පුද්ගලයින් මහින්ද චින්තනයට එකඟ විය යුතුයි හා ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි. ඒකීය බව මහින්ද චින්තනයේ ප්‍රධානම කරුණක්.
  18. life

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    කෙහෙම්මල කෙසේ වෙතත් කිසිම තේරුමක් නැති විකාර දොඩවන්නේ ඔයාම නේද? මේක ඒකීය එක්සත් රටක් කියල කවුද ඔයාට කියල දුන්නෙ? මේක ඒකීය රටක්. ‍රටේ ඒකීය බව විනාශ කරන්න ගත් විශාල උත්සාහය පරාජය කර වසරක්වත් ගතවෙන්නට පෙර ඒකීය බව කෙහෙම්මලක් වුණේ කොහොමද? සිංහල ජාතියට දෙමළ ජාතිකයින් තර්ජනයක් බව මම කීවේ කොතනද? නොකී...
  19. life

    SL OLD HIT SONGS Add Here

    LEBUNATH NETH YUGA DAHASAK ලැබුණත් නෙත් යුග දහසක උරුමේ Artist: Asanga Priyamantha Peiris

    No contents