අන්තිමට තිබ්‍බ මහ මැතිවරණයෙදි කරු පෝස්ටර් ගැහුවෙ නෑ. ඒක අපි අගය කරන්න ඕන. පහුගිය පළාත් සබා මැතිවරණයෙදි ගම්මන්පිලත් පෝස්ටර් ගැහුවෙ නෑ. අනික මිලින්ද මොරගොඩත් පෝස්ටර් ගැහුවෙ නෑ. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒත් ජනාධිපතිවරණය වෙනස්. තාම කවුරුවත් ජනාධිපතිවරණයකදි පෝස්ටර් නොගහ හිටියෙ නෑ.
මේකත් කියන්න ඕන. මහ...