වැඩේ නම් හොදයි. නමුත් ඉගෙනීමට අවධානය යොමු කරනවා නම්.
මම යෝජනා කරන්නේ උද්ගෝසන කරන සිසුන්ගේ සිසු භාවය අහෝසි කරන්න ඕනේ. මොකද ඒ ගොල්ලන් නිසා අනෙක් අයට විශාල කරදරයක් වෙන්නේ. හිතන්න University එකක් වහන්නේ මේ අය නිසා නම් අනෙක් වැඩ කරන අයට මොකද වෙන්නේ කියලා. ඔතන සුද්දො ගැන කියන එක විතරක් වැරදියි.මොකද...