අනේ මට උදව් කරන්න

pubudukalhara

Active member
  • අනේ මට උදව් කරන්න

    මට Golden Retriever වර්ගෙ බලු පැටියෙක් හොයලා දෙන්නකෝ රුපියල් 15000 කට වගේ ලොකු උදව්වක්.දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.අඩුම තරමේ බම්ප් එකක් වත් දාල යන්න හොදේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ අංක වලට කතා කරන්න මම දන්න විදියට මේ තැන් වල තියෙනවා..
    (දැන් කතා කරන්න යන්න එපා හෙට කතා කරන්න..)

    රඹුක්කන ~ 0352265767
    කදාන ~ 0779655599
    රත්මලාන~ 0716355416
    ~ 0779627098

    නුවරින් ගන්නවා නම් මේ තැනේ තියෙනවා..
    ~0812570647

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ අංක වලට කතා කරන්න මම දන්න විදියට මේ තැන් වල තියෙනවා..
    (දැන් කතා කරන්න යන්න එපා හෙට කතා කරන්න..)

    රඹුක්කන ~ 0352265767
    කදාන ~ 0779655599
    රත්මලාන~ 0716355416
    ~ 0779627098

    නුවරින් ගන්නවා නම් මේ තැනේ තියෙනවා..
    ~0812570647


    ade maru ne oi
    me mata puusek ganna pot ekak set karahan ko

    birth day eka laga laga enawa oi
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar

    Created 2011-01-19
    Title Adorable Blue Eyes White Persian Kittens
    Description Adorable Blue Eyes White Persian Kittens for new homes and family.Interested persons should get in contact for more details.
    Breed Persian Kittens
    Price Rs 200.00


    පොඩි ළමයෙක්ට වගේ නම් මෙන්න හොද කෙනෙක්
    Message එකක් යවන්න මෙතනින්
    http://sale.lk/item/2541
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    poddak gindara patata huru ekek hoyaganna nedda
    podi ekek gift ekakata denna he he

    පාට කරලා තමයි ගන්න වෙන්නේ..
    නිකන් දෙන එකේ ඕය පාට බලන්නේ නැතිව ගනින්..
    නැත්නම් ඉතින් මොනවාත් ම නෑ..

    ඕය වගේ පාට ඒවා නම් තියෙනවා.. ඒත්..
    ඉතින් උඹ බලන්නේ සල්ලි වියදම් කරන්නේ නැතිව එකක් ද ?
    එහෙම නැත්නම් වියදම් කරලා ගන්නවා ද ? :rolleyes: