එංගලන්තේ සිසුවන්ගෙන්, යුරෝපීය සිසුවන්ගෙන් අධික මුදලක් අය කරන එක සාධාරනයි. හුඟක් අය මේවගෙන් ඉගෙන ගෙන වටිනා කාර්, වටිනා ගෙවල් ගන්නවා.නමුත් මේ අය මේවට වියදම් කරපු බදු ගෙවන්නන්ගේ සල්ලි ගෙවන්න කියනකොට රට ගිනි තියනවා. අවුරුද්දට කෝටි ගනන් හම්බ කරන අයට මේවා ගෙවන්නේ නැතිව රට සවාරී යනවා, මිල අධික...