oya mokakda ban oya???? menna meka
http://nethnews.lk/article/88228
මෙරට දෛනික කොවිඩ් මරණ වාර්තා අලුත් වෙයි
391Views
දිනක් තුල සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ 94ක් සිදුව තිබෙන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...