තහවුරු කළ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන 🔴

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic610bf84029e671289338766.jpg

    තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
    ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළගොස් ඇත.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කුමන්ත්‍රණ කාරය එලවපු නිසා දැන් හරි ඇති :ROFLMAO:
    දැන් ඉන්න වසංගත රෝග එකේ හාදය දැකලවත් තියේද උඹල

    අරූ කුමන්ත්‍රණ කර කර හරි මාධ්‍යට ඇවිල්ල මොනවා හරි කිව්වා, උත්තර නැති උනත් මාධ්‍ය වේදීන්ට මොනවහරි අහන්න ඉඩ දුන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කුමන්ත්‍රණ කාරය එලවපු නිසා දැන් හරි ඇති :ROFLMAO:
    දැන් ඉන්න වසංගත රෝග එකේ හාදය දැකලවත් තියේද උඹල

    අරූ කුමන්ත්‍රණ කර කර හරි මාධ්‍යට ඇවිල්ල මොනවා හරි කිව්වා, උත්තර නැති උනත් මාධ්‍ය වේදීන්ට මොනවහරි අහන්න ඉඩ දුන්න
    ඕක උබලට කිව්වනේ.. සුදත්ගේ අවුලක් තිබ්බේ නැහැ...කියන්න බැරි කම තිබ්බේ...ඒ මනුස්සයා එත් සරින් සැරේ කිව්වා..
     
    • Sad
    Reactions: tharinduncc

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මැරේන්නේ වැක්ස්න් ගහගත්තේ නැති අය කියලා එයලා ගැලවිලා. උබලාගේ මරනයත් විකුනන් කන කාලකන්නි ටිකක් තමා කට්ටියම එකතු වෙලා බලයට ගේනාවේ.
     
    • Like
    Reactions: fdk and silent one

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැරේන්නේ වැක්ස්න් ගහගත්තේ නැති අය කියලා එයලා ගැලවිලා. උබලාගේ මරනයත් විකුනන් කන කාලකන්නි ටිකක් තමා කට්ටියම එකතු වෙලා බලයට ගේනාවේ.
    රජය 100% කින් සන්චරන සීමා ඉවත්කරල daily ප්‍රෙග්නන්ට් අයවත් ගෙන්නනව කියන්නෙ රජය හිතන්නෙ කොරෝනා ඉවරටම ඉවරයි කියල?
    වැක්සින් 100ක් එකෙක්ට ගැහුවට වැඩක් නෑ උන්ට බේසික් නිරෝධායන පුරුදු වැක්සීන් ගත්තම ඕනනෑ කියල අගවනව නම්. බස් ට්‍රේන් වල යන සෙනග දැක්කම වෙන කියන්න ඕන නෑ. අවම ප්‍රවාහන පහසුකම් වත් නොදී මිනිස්සු ඔක්කොම ගෙන්නල හිරකරා. මෙතනින්ම නිරෝදායන නීති කඩවන්න සලස්සවල.
    අනික කොතලාවල පනත් අනන් මනන් මේ වෙලාවෙම ඇදල අරන් මිනිස්සු අවුස්සවල පාටටතල්ලු කරා. ඔය පනත් වලට මිනිස්සු ඇවිස්සෙන බව නොදන්නව නෙවෙනෙ.