අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග
July 28, 2021 at 12:40 pm | lanka C news
රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානාවක් අගෝස්තු මස පළවෙනි දා මෙරටට එන බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ඉදිරියේදී සතියකට දිනයක් පාසා...