එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    api nam dekama gahuwaa ubalata naha hu hu

    lol.png
     
    • Sad
    Reactions: Sri_Sampath

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඉස්සෙල්ලා අපිට කැමති වැක්සීන් එක සල්ලී ගෙවලා හරි ගහන්න ක්‍රමයක් හදපියව්,
    තොපේ පකේ සයිනෝෆාම් එපා අපිට...
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    යකෝ 30ට අඩු අයට ගැහුවෙ නැතුව උන් කොහොම ද උන්ගෙ වැඩ කරගන්නෙ කඩේකට වත් යන්නෙ? මොන වේසික තීරණයක් ද
    30ta Adu ennta gahanwa bn, Company ID pennala gahaganna puluwn, Math ehma gahuwe... :yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Ponnaya karai pakak, ehema nithi danda okata Janamatha Wicharanayak thiyanda ona...
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    mama dakka ccc eke vaccine karapu ayata witharak enna dena kathawak. samahara than walata sima eyi . samahara ayathana mattame aniwaryen vaccine karanna kiyalaa yanawaa

    sitha niwana katha :lol::lol:
    ඒක වෙනයි. මමත් කියන්නෙ වැක්සීන් එක මොකද්ද බලන්න එපා හම්බ වෙන එක ගහගන්න කියල. මෝඩ අදහස් ඔළුවෙ තියාගෙන ඕක ගහගන්නෙ නැතුව ඉන්න එපා කියල තමා කියන්නෙ. ඒත් ඕනිම මනුස්සයෙක්ට අයිතියක් තියෙනව බෙහෙතක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.

    මූලික මිනිස් අයිතිවාසිකම් කියන්නෙ කොරෝනා වලට වඩා මිලක් ගෙවල ගත්ත දේවල්. අවුරුදු දහස් ගාණක් තිස්සෙ සටන් කරල ගත්ත ඒව. ඒව ආයෙ මුලට ගන්න දෙන එක මිනිස්සු විදියට කරන ලොකු අපරාදයක් අර කැපකිරීම කරපු මිනිස්සු ගැන හිතද්දි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    කාර්ඩ් එකත් හදයි ඉතින් හොරට අර දොස්තරලගේ ලාංචනේ ගහගෙන කාර් එකෙන් හතර වටේ ගිහිල්ල තිබ්බේ ඒ කාලේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,807
    113
    Home Sweet Home
    නමලා puke gahan yanna wenne

    oka gahala maloth moko mun salli wath dawa wage kiyawanne
    ඒ card එකනම් නමලා ගෙනියන්න බෑ හෙන සයිස්නේ :( එක්කෝ cc එකේ size එකට වගේ අලුත් card එකක් print කරන්න වෙයි... fully vaccinate උනහම ඒක දුන්නනම් හරි අදාල අයට...

    ඒත් ඕනිම මනුස්සයෙක්ට අයිතියක් තියෙනව බෙහෙතක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න :love:
    ඒක වෙනයි. මමත් කියන්නෙ වැක්සීන් එක මොකද්ද බලන්න එපා හම්බ වෙන එක ගහගන්න කියල. මෝඩ අදහස් ඔළුවෙ තියාගෙන ඕක ගහගන්නෙ නැතුව ඉන්න එපා කියල තමා කියන්නෙ. ඒත් ඕනිම මනුස්සයෙක්ට අයිතියක් තියෙනව බෙහෙතක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.

    මූලික මිනිස් අයිතිවාසිකම් කියන්නෙ කොරෝනා වලට වඩා මිලක් ගෙවල ගත්ත දේවල්. අවුරුදු දහස් ගාණක් තිස්සෙ සටන් කරල ගත්ත ඒව. ඒව ආයෙ මුලට ගන්න දෙන එක මිනිස්සු විදියට කරන ලොකු අපරාදයක් අර කැපකිරීම කරපු මිනිස්සු ගැන හිතද්දි.
    ------ Post added on Jul 31, 2021 at 3:17 PM
     
    • Like
    Reactions: kasunkaru

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට වාර්තාවෙන මරණ වලින් 95%+එන්නත් එකක්වත් ලබා ගත්තෙ නැති අය. උත්තරය එතනම තියෙනව..
     
    • Like
    Reactions: kinkon