පිටි බොන එකනම් නවත්තන එකමයි හොද, දැනට ලෙඩරෝග නැතිවුනත් පස්සේ කාලෙක ඕවයේ ප්‍රතිපල එනවා. මං නම් කහට විතරයි බොන්නේ, ග්‍රීන් ටීත් අතරට බොනවා.
කීල්ස් එකෙ ඉදන් පොඩි කඩ හැම එක්කම බැලුවා කිරි පිටි නෑ නේ![]()
එරොසන්ලා බොන්නෙ හොද කිරි වෙන්න ඇති නේ බන්?kahata tikak bipan ban ubalata mona pitida
mathi amathila tika piti biwwama ati
anika oya piti wala chemical
නුවරනේ බන්https://www.milcosrilanka.com/product/highland-milk-powder-400g
කොළඹ,ගම්පහ ඉන්නේ ඕඩර් කරලා ගෙන්න ගන්න,පැකට් 3 පුළුවන්.
ඩිලිවරි නොමිලේ.ඇනවුමේ අවම මිල රු.1500 වෙන්න ඕන
කෝපී අල්ලනෙ නෑ බන්.කෝපි, සීනි නැතුව
පිටි බොන එකනම් නවත්තන එකමයි හොද, දැනට ලෙඩරෝග නැතිවුනත් පස්සේ කාලෙක ඕවයේ ප්‍රතිපල එනවා. මං නම් කහට විතරයි බොන්නේ, ග්‍රීන් ටීත් අතරට බොනවා.
කෝපී අල්ලනෙ නෑ බන්.![]()

කෝපි වලට බඩ වෙලන්නෙ නැද්ද? නින්ද එන්නෙත් නෑ නේමටත් කිරි නවත්තනකල් ඇල්ලුවෙ නෑ දැන් දවසට පහක් විතර පෙවෙනවා![]()
අපෝ නැහ්කෝපි වලට බඩ වෙලන්නෙ නැද්ද?
නින්ද එන්නෙත් නෑ නේ
අපෝ නැහ්
නිදාගන්න පැයකට වගේ කලින් කන්නේ එතකොට නිකම්ම නින්ද යනව.
හපෝයි නෑ....ado ubath bedalada
thathwaya sochaniiyai den nam![]()

පැකට් 3යි උපරිම, රුපියල් 1500ට වැඩිවෙන්නත් ඕනෙ. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 500ට වැඩිද දැන්?https://www.milcosrilanka.com/product/highland-milk-powder-400g
කොළඹ,ගම්පහ ඉන්නේ ඕඩර් කරලා ගෙන්න ගන්න,පැකට් 3 පුළුවන්.
ඩිලිවරි නොමිලේ.ඇනවුමේ අවම මිල රු.1500 වෙන්න ඕන
පැකට් 3යි උපරිම, රුපියල් 1500ට වැඩිවෙන්නත් ඕනෙ. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 500ට වැඩිද දැන්?
කීල්ස් එකෙ ඉදන් පොඩි කඩ හැම එක්කම බැලුවා කිරි පිටි නෑ නේ![]()
කීල්ස් එකෙ ඉදන් පොඩි කඩ හැම එක්කම බැලුවා කිරි පිටි නෑ නේ![]()