මේ කෙල්ල මාර විදියට මිනිස්සුන්ට උදව් කරනවානේ මම දැක්කා මේ කොරෝනා කාලේත් මේ කෙල්ල හාල් බෙදලා තියෙනවා අනිත් නිලියොන්ට වඩා සෑහෙන්න වෙනස් වැදගත් විදියට ඉන්නවා
මොකක්ද තානාපති සීන් එකකුත් ලැබිලා තියෙනවා මම දැක්කා
මේ කෙල්ල පට්ට සල්ලිකාර ෆැමිලි එකකින්ද එන්නේ?
නැත්තම් මෙච්චර සමාජ සත්කාර වැඩ කරන්න බෑ නේ...