මිචෙල් දිල්හාරා

adowhybn

Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    20210524_191039.jpg



    මේ කෙල්ල මාර විදියට මිනිස්සුන්ට උදව් කරනවානේ මම දැක්කා මේ කොරෝනා කාලේත් මේ කෙල්ල හාල් බෙදලා තියෙනවා අනිත් නිලියොන්ට වඩා සෑහෙන්න වෙනස් වැදගත් විදියට ඉන්නවා
    මොකක්ද තානාපති සීන් එකකුත් ලැබිලා තියෙනවා මම දැක්කා
    මේ කෙල්ල පට්ට සල්ලිකාර ෆැමිලි එකකින්ද එන්නේ?
    නැත්තම් මෙච්චර සමාජ සත්කාර වැඩ කරන්න බෑ නේ රගපාලා හම්බෙන ගානෙන්
    කොහොම උනත් වැඩි වැඩියෙන් මේ වගේ හොද වැඩ කරන්න ලැබෙන්න ඕනේ නැති බැරි මිනිස්සුන්ට උදව් කරනවා කියන්නේ මාරම හොද ගතියක්
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    • Like
    Reactions: hodakolla

    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,104
    1,525
    113
    View attachment 127632


    මේ කෙල්ල මාර විදියට මිනිස්සුන්ට උදව් කරනවානේ මම දැක්කා මේ කොරෝනා කාලේත් මේ කෙල්ල හාල් බෙදලා තියෙනවා අනිත් නිලියොන්ට වඩා සෑහෙන්න වෙනස් වැදගත් විදියට ඉන්නවා
    මොකක්ද තානාපති සීන් එකකුත් ලැබිලා තියෙනවා මම දැක්කා
    මේ කෙල්ල පට්ට සල්ලිකාර ෆැමිලි එකකින්ද එන්නේ?
    නැත්තම් මෙච්චර සමාජ සත්කාර වැඩ කරන්න බෑ නේ රගපාලා හම්බෙන ගානෙන්
    කොහොම උනත් වැඩි වැඩියෙන් මේ වගේ හොද වැඩ කරන්න ලැබෙන්න ඕනේ නැති බැරි මිනිස්සුන්ට උදව් කරනවා කියන්නේ මාරම හොද ගතියක්
    බලපන් හොද තැනකින් ආවාම
    සමාජයට යහපතම තමා
    කාලකන්ණි ගන්ජ ජෙප්පො කාණුවලින් ඉපදුන එවුන් කියන්නේ බොරැවටද
     
    • Like
    Reactions: adowhybn

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,968
    14,113
    113
    Valhalla
    මෙයා ලස්සනයි..

    ඒ වුනාට කළණි තරම් හිතට ඇල්ලුව එකියක් නෑ බං:love:
    හිනාවෙනකොට ලස්සනම බලහං 🥺
    රූපෙ වගේම හිතත් ලස්සනයි :love:

    iu

    image.png
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    බලපන් හොද තැනකින් ආවාම
    සමාජයට යහපතම තමා
    කාලකන්ණි ගන්ජ ජෙප්පො කාණුවලින් ඉපදුන එවුන් කියන්නේ බොරැවටද

    ow bn e kathwanam aththa

    මෙයා ලස්සනයි..

    ඒ වුනාට කළණි තරම් හිතට ඇල්ලුව එකියක් නෑ බං:love:
    හිනාවෙනකොට ලස්සනම බලහං 🥺
    රූපෙ වගේම හිතත් ලස්සනයි :love:

    iu

    image.png


    iu

    me kellath marama lassanai wadagath widiyata innwa
     
    • Love
    Reactions: Ragna_SL

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,658
    18,262
    113
    මෙයා ලස්සනයි..

    ඒ වුනාට කළණි තරම් හිතට ඇල්ලුව එකියක් නෑ බං:love:
    හිනාවෙනකොට ලස්සනම බලහං 🥺
    රූපෙ වගේම හිතත් ලස්සනයි :love:

    iu

    image.png
    She’s an art therapist at Nawinna Medicare. It’s a real blessing. 😊
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    දැන් තව ටිකකින් කමෙන්ට් කරයි එකෙක් අරහෙම ගැහුවා මෙහෙම ගැහුවා උස්සලා ගැහුවාඅරූ ගැහුවා මූ ගැහුවා කියලා

    ow meke inne ehema ewun ne mama nam kawru hari ohoma kiwwama kiyana ekama de thama oppu karala pennapan kiyala