4k6m9dj1Fw8
RHYTHM WORLD ONSTAGE ගැන යමක්
Rhythm World Onstage, මේ තමයි ශ්රී ලංකාවේ Music හැදෙන තැන. Radio කලාවේ අලුත්ම තැනක් හොයාගෙන සංගීත ලෝකයේ අලුත්ම තැනක් touch කරපු අළුත් විදිහේ වැඩක්.
අපේ රටේ Music Band නම් ඕනි තරම් එත් ඉතින් ඒ අතරින්, ජනප්රිය music band තියෙන්නේ කීයෙන් කියද...