Jerry Can (Steel Petrol Can)

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    cnFxUEo.jpg

    Meka steel can ekak, Ara Pajero wala piti passe ellan yanne.

    Brand new thiyanawa Rs 10,000 wage wenawa. 20L can ekak.

    Used ewa kohe hari genna thanak thiyanawada?

    Petrol genath thiya ganna baluwe, aye petrol nathi wenakota ganna.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    steel ewama moko
    plastic eke dammama sathiyak 2k yanakota petrol awul wenawa, mama hithanne plastic ekka react karanawa.
    Steel eke masa ganak unath thiyanna puluwan.

    Stainless steel nam niyamai habai godak ganan athi.

    b38jslU.jpg
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    plastic eke dammama sathiyak 2k yanakota petrol awul wenawa, mama hithanne plastic ekka react karanawa.
    Steel eke masa ganak unath thiyanna puluwan. Stainless steel nam niyamai habai godak ganan athi.

    Mehe (Australia) nam steel ewa pawichchi karanawa dakalama na kawuruth. Wikunanna thiyenneth plastic ewa thama hama thanama. Octane wadi E85 ewa danneth plastic can wala
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mehe (Australia) nam steel ewa pawichchi karanawa dakalama na kawuruth. Wikunanna thiyenneth plastic ewa thama hama thanama. Octane wadi E85 ewa danneth plastic can wala

    Plastic can godak labai, short term ekakata hondai, trip yanna wage.
    Maasa ganan store karanna hari yanne naha.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් එකපාරක් සුද්ද කරපු ටොයෝටා ඔයිල් කෑන් එකකට දාගෙන ගෙනාවා... දැන් ඒකත් ප්ලාස්ටික්නේ එන්නෙ.. :dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    cnFxUEo.jpg

    Meka steel can ekak, Ara Pajero wala piti passe ellan yanne.

    Brand new thiyanawa Rs 10,000 wage wenawa. 20L can ekak.

    Used ewa kohe hari genna thanak thiyanawada?

    Petrol genath thiya ganna baluwe, aye petrol nathi wenakota ganna.

    කෑන් වලට දෙන්නෙ නෑ ලොකු අයියෙ.. කාර් එකේ තෙල් නැති වෙලා මම ඊයෙ ගන්න ගියාම දුන්නෙ නෑ.. පස්සෙ බයික් එකට ගහල ගෙනල්ල ඒකෙන් ඇදල දැම්මෙ :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කෑන් වලට දෙන්නෙ නෑ ලොකු අයියෙ.. කාර් එකේ තෙල් නැති වෙලා මම ඊයෙ ගන්න ගියාම දුන්නෙ නෑ.. පස්සෙ බයික් එකට ගහල ගෙනල්ල ඒකෙන් ඇදල දැම්මෙ :D

    Dan gahanna nemei, passe petrol thiyanakota ganna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම නම් එකපාරක් සුද්ද කරපු ටොයෝටා ඔයිල් කෑන් එකකට දාගෙන ගෙනාවා... දැන් ඒකත් ප්ලාස්ටික්නේ එන්නෙ.. :dull:
    Plastic hari yanne naha, godak kal thiyanna baha
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oin ekak hada ganna barida? 10k walata wada yai da danne na. panchikawatte patthe giya nam pajero ehekin ussapu ekak gnna puluwan wei aduwata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහේහරි පාර්ට්ස් කඩේකනම් මොකකට හරි ආපු ඒව තියනව දැක්ක.හැබැයි තැන මතක නෑ.:dull:

    මගෙනම් අදහස ඔයිට ලාබෙට ඔයිල් ආපු බැරල් එකක් ගන්න කියලයි. වැඩි ගානක් වෙන්නෙ නෑ. අපි වෙන වැඩකට ගත්ත එකක්. :yes: