Indian Nuclear Power plants and Reactors

chint

Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    ජපානයේ න්‍යෂ්ටික බලාගාරයේ අනතුර නිසා කට්ටියම බය උනානේ. නමුත් ජපානය තියෙන්නෙ ලංකාවට කිලෝ මීටර දහස් ගණනක් ඈතින්, ඒ නිසා ලංකාවට ලොකු අනතුරක් වෙයි කියන්න අමාරුයි:rolleyes:

    නමුත් ශ්‍රී ලංකාවට අල්ලපු රට වන ඉන්දියවටත් න්‍යෂ්ටික බලාගාර ව‍‍ගේම න්‍යෂ්ටික ආයුධත් තියෙනවා. පහල Map එකේ තියන විදිහට Kalepakkam nuclear reactor :baffled: 1 තියෙන්නෙ ශ්‍රී ලංකාවට හුගාක් ආසන්නයෙන්.:eek:
    මේ reactor එකේ අනතුරක් උනොත් ලංකාවට ඇපත් නැති වෙන බව මගේ අදහසයි.:nerd::oo:
    මොකද ලෝකෙට හපනා වෙච්ච ජපනටත් න්‍යෂ්ටික අනතුරක් පාලනය කරගන්න මෙච්චර ආමරු එකේ ඔය ඉන්දියන් කාරයෝ වැඩේ ඇදගෙන නා ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත.


    nuclear-power-plants-in-india.jpg


    මෙ පිලිබද ඔබේ අදහස්ද දක්වන්න:D

    පලි:
    Earth_quake_map.jpg


    ලංකාවට අසන්නයේ තවත් බලාගරයක් ඉදි කෙරෙමින් පවතී.
    http://www.downtoearth.org.in/content/how-vulnerable-are-indias-nuclear-power-plants-disaster
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ara mokeda ekek lankawa loka sitihyemne makanwa kiwwe u gihin okawath pupurawaida danne ne .. :eek: