කවුද ඉන්නේ කාගෝ එකේ ?
මට DHL එක හරහා dron එකක් එවුවා මචාහං...එක මම ක්ලියර් කර ගන්න ගියා ඊයේ..pakage එක කිලෝ 5 විතර බරයි..එහෙදි උන් එක කඩල බැලුවා...ඊට පස්සේ කිඋව මේක ක්ලියර් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඋමක් අරන් එන්න කියල..letter එක ගන්න සති 2ක් විතර යනවා...ඒ වගේම pakage එක තියන්න තියෙන්නේ...