මටත් මේ විදිහෙම අත්දැකීම් තියෙනවා. කලකට පෙර මාත් වේලාව බලන බලන විට දකින්නේ 1.11, 2.22, 10.10, 8.08 ඔය වගේ වෙලාවල්. ටික කාලයක් මම මේක ගනන් නොගෙන ඉන්න උත්සාහ කරත් අන්තිමට මට තේරුනා මේ මට ලොකු අනතුරු ඇඟවීමක් උනේ කියලා. මට උන් හිටි තැන් නැති උනා. ජීවිතේ පවා නැති වෙන්න ගියා. දැනටත් ඉදලා හිටලා මේක වෙන්න ගන්නවා.
බයත් හිතෙනවා බන්..



ara indika thotawaththa ekka wada karanna apu ekea wage lankawe wisishtama psychologist kekeda.............
oka gana hita hitama innakota wena deyak.oke ati awlak na. wena deyak hitapan..



moko ban Hikzzz Hikzz ganne ikka watenawada ?![]()










Ohh no! I'm really sorry bro. I just saw the time after posting this. I hope I'm not having this 11:11 now![]()

