පාර්ලිමේන්තුව විසුරුවයිද?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Me game eka bokkatama wadda ganna nam mewa serama kiyawala danagena inna oone ban. Nath nam kisi gammak na :rofl::rofl:

    අපි share market එකේ සෙට් එක මේ සතියෙ lawyers ලට කතා කරල ඇහුව බන්.. උන් ඒ lawyers ල නම් කිවුවෙ අලුත් 19 ව්‍යවස්ථාවෙ අඩු පාඩු තියනව, ඒ නීතියෙ හිඩැස් වලින් ජනාධිපතිට රිංගන්න පුලුවන් කිවුව බන්.. හිටං උනත් මේව කරන්නෙ හොද legal team එකක් ලග ඉන්න නිසානෙ බන්.. කරන්න බැරිනම් උන් කරන්න කියන්නෙත් නැ බන්..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    ඔය 19 බන්.. 62 වන වගන්තිය.. වැඩිය ඕව කියවන්න එපා.. පිස්සු හැදෙනව.. :rofl:

    අවුරුදු පහට කලින් විසිරුවන්න පුලුවන් තමයි ඒත් ඒවට අර 70 කොන්දේසිය වලංගුයි. ඒකෙ කොන්දේසි අනුව 2/3 මනත්‍රීවරු ඉල්ලනව නං කිසි ප්‍රශ්නයක් නෑ...

    දැන් මැකෝ ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ඉල්ලන්නලු යන්නේ. ඒකෙන් කොල එලියක් දුන්නොත් අවුලක් නෑ ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය විසිරුවීම ව්‍යවස්ථා විරෝධී කියල ප්‍රකාෂ කරොත් මළ ජූලියයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851

    :yes::yes: