ඔතන උනේ අරගල කාරයෝ ඕක අත ඇරලා යනකල් ඉන්න දුන්න නම් උන් ලොකු ටෝක් දීලා ආන්ඩුවටත් තර්ජනේ කරලා මීඩියා ස්ටේට්මන්ට්ස් දීලා එහෙම යන්නෙ. ඒක රනිල්ට ලොකු අවුලක් විදියට පේන්න ඇති.
අනික අරගලේ පටන් ගත්තෙ 225ම එපා කියලානෙ. මොකක් හරි හේතුවක් හන්දා මයිනා පන්නලා බයියෝ ටිකක් වැවේ ඔබලා මන්ත්‍රී කෙනෙක් මරලා ගෙවල්...