අවුරුදු 70 කටත් එහා ඇති මෙයාට ... ඒත් කොහොමද ගායනය ? Duet එක තනියම කියනවා.
ඒකෙම duet cover එකක්.
ෆික්සු ෆීකුදු

ඒකෙම duet cover එකක්.
ෆික්සු ෆීකුදු

රාමා රාවණාව යටත් කරගත්ත වෙලාවෙ රාවණා පිස්සු හැදෙන සින්දුවක් කිව්වලු නේදමේ live නෙවෙයි නේ![]()
වෙන්න ඇතිරාමා රාවණාව යටත් කරගත්ත වෙලාවෙ රාවණා පිස්සු හැදෙන සින්දුවක් කිව්වලු නේද
ලඟදි සෙට් උන එකක්.
කැත නැතුව බෙටර් දෑන් ඔරිජිනල් කියන්න පුලුවන් පර්ෆෝමන්ස් එකක්.![]()
එහෙම නැති අයත් ඉන්නේඅපේ කට්ටිය 70 පනිනකොට එක්කො බීල බීල මැරෙනවා, නැත්නම් වේසපාලුවෙක් පස්සෙ ගිහින් හත්පොලේ ගූ ගාගන්නවා නැත්නම් අංගි කේස් එකක් හරි පටලගෙන චාටර් වෙනවා