1. amiladash

    තේරෙන සිංහලෙන් php ඉගෙන ගනිමු

    thanks machan.ilaga ekath danna
  2. amiladash

    php mysql උදව්වක් ඕනි

    form input එකකින් සිංහල unicode එකක් (ex : 'අමිල') database table එකේ save කරනකොට save වෙන්නේ මේ විදියටනේ -> &# 3461; &# 3512; &# 3538; &# 3517; මේක 'අමිල' කියලම database එකේ save කර ගන්න විදියක් නැද්ද?
  3. amiladash

    hutch number block

    hutch වල number එකක් block කරන්නේ කොහොමද..sms හා call..දන්නා කෙනෙක් කියන්නa
  4. amiladash

    ATM help

    :oo::oo::oo::oo: ada ude 11 ta withara wage ganna haduwe ada banku wahala ban :/ :( thanks comment ekata card eka boc..withdraw kare commercial..eth mita kalin kisi awlak nathuwa aran thiyanawa mama.. :'(
  5. amiladash

    ATM help

    මම අද ATM එකෙන් සල්ලි ගන්න හැදුව.රු 20000ක්..ගාන ගහල ගන්න හැදුවට ATM එකෙන් සල්ලි ආවේ නෑ..ඒත් පස්සේ බලද්දී account එකෙන් රු 20000ක් අඩු වෙලා..ඒ සල්ලි ටිකට මක් වෙලාද.මොකක්ද බං ඒ සීන් එක.ATM එකෙන් සල්ලි ආවේ නැත්තේ ඒකෙ සල්ලි හිර වෙලාවත්ද..ඒක හදා ගන්න පුළුවන් වෙයිද බං..helpp මචන්ලා
  6. amiladash

    blood test

    එළකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනි...blood test වල SGPT/SGOT කියලා ටෙස්ට් තියනවා නේද (සෙංගමාලය අදුර ගන්නේ එකෙන් නේද)...ඒකෙන් SGPT/SGOT කීයට වැඩි උනාමද සෙංගමාලය කියන්නේ?සාමාන්‍ය අගය 40 මම දන්නා තරමට..සෙංගමාලය ගැන වැඩි විස්තර දන්නා අය ඉන්නවනම් reply එකක් දාන්න ඒ ගැන..
  7. amiladash

    credit card payment

    ekata gaanak yanawada..ehema yanawanam kiyak withara weida mcn...thnks 4 comment :) mcho kohomada IPG ekak ganne.tikak pahadili karanna puluwanda
  8. amiladash

    credit card payment

    api hadana php shopping cart ekakata card eken pay karanna hadanne kohomada..
  9. amiladash

    Quantity Surveying

    ow therum ganna ehemanam puluwan.echcharaa awlak naha english ;) thanks. mama 1 year full time eka thama karanna idea karan inne.3 year eka kaale yanawa wadie.jobs thiyanawanam awlak naha :D godak sthuthuie comment ekata..job field ekanam tikak amarui wage neda.civil enginering da qs da...
  10. amiladash

    Quantity Surveying

    thanks comment ekata.. english godak hodata onida ... samanyayen thama pukuwan :(
  11. amiladash

    Quantity Surveying

    Machanla mama QS karanna hadanne.NCT eke..e field eka hodada..jobs thiyanawada.exams ehema amruida godak.:(:( QS karapu/karana aya innawanam reply ekak danna.
  12. amiladash

    oyala hadapu websites monawada

    elakiri eke inna web design/develop karana aya hadapu websites wala links dannako..site ekak hadanna podi idea ekak ganna
  13. amiladash

    Huawei Honor 3C 4n ek hodada

    මේ phone එක හොදද..කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද...නැත්නම් මේ ගානට වෙන හොද එකක් කියන්න http://www.gsmarena.com/huawei_honor_3c-5903.php http://www.ideabeam.com/mobile/huawei-honor-3c-price.html
  14. amiladash

    galaxy ෆෝන් ගැන

    galaxy ෆෝන් වල international, vietnam, korean, highcopy ගගා තියෙන්නේ මොනවද..මේවගේ තියන වෙනස්කම් මොනවද...හොද ඒවා හොයා ගන්නේ කොහොමද?vietnam ගානනම් අඩුයි :/
  15. amiladash

    music ekak hoyala denna

    dann kawruth naddooooooooooo
  16. amiladash

    About Web Developing/ Software Developing Company

    kohomada apply karanne ekata...eyalage site ekenda
  17. amiladash

    music ekak hoyala denna

    bump
  18. amiladash

    music ekak hoyala denna

    hambune nadda machan
  19. amiladash

    Copy Letters in a Web Site (Help)

    wana sanrakshana eke application book shop wala thiyanawa ban dan..ganin

    No contents