SLT මගුල !

morfa

Member
Dec 13, 2017
28
11
3
මචන්ලා උබලට සෙට් වෙලා තියනවද slt උන් night time (off Peak) ඩේටා ස්පීඩ් එක ලිමිට් කරනවා කියලා !! මේ මගුලේ දවල්ට වෙඩි වගේ රැට මල මගුලක් වත් ඩවුන්ලෝඩ් වෙන්නේ නැ !!:angry::angry::angry::angry:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    :oo::no:

    උබ jhnwp ගෙ fake එකක්ද.. ඔ්කා තමයි උදේ නැගිටපු ගමන් SLT එකට බැනලා thread දාන්නෙ :rofl:

    avatar387534_8.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Apeth ehemai machan. Downlink speed eka un adukaranawa. Oya welawata router eke settings wala balapnko. Mata oya haththata amathanna welawak une na. Screenshot tikak gahagaththa. Heta dihata wage amathanna one. Mata confirm karalama kiyanna puluwan mun rata oya wade karanawa.

    Issara ekaparak ohoma karala bannata passe haduwa. Ballata giya rata mewa mokekwath balanne nane.