රුවන්ගනී~රත්නායක
අවුරුදු කුමරියක ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස ක්‍ෂේත‍්‍ර ගණනක සිය දක්‍ෂතා ප‍්‍රකට කරන ශිල්පිනියක ලෙස රුවන්ගනී රත්නායක හැඳින්විය හැකිය. සෑම සෙනසුරාදාවකම රාත‍්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘අහසින් වැටුණා’...