හෙන කෝල් එකක හිටියෙ නිකම් අතරමන් වෙලා වගේ. එහෙම ඉඳලා මෙන්න නැග්ගෙ නැද්ද මම හිටපු බස් එකට.( කොල්ලට හෙන හැපි ).

බැහැලා දූ..වගෙන ගිහින් නැග්ගනෙ ලඟ නතර කරලා තිබ්බ සුදු පාට prado එකකට. 

මෙන්න ඉන්නවා හෙන 6-4 කලු තඩි කොල්ලෙක් driving seat එකෙ. බලන්න එපායැ දෙන්නගෙ පෙම් හිනාව සහ රැඟුම..
හොඳ වෙලාවට බස් එක එතනින් ඉක්මනට ඇද්දුවෙ. 

(හැබැයි ඉතින් ඒක සාපේක්ෂයි බලන කෙනා අනුව )Mara kellek ne...මම මෙයාව දැක්කනෙ ගිය ඉරිදා. ටිකක් කොට සායකුත් ඇඳන් කිරුලපන හරියෙ බස් හෝල්ට් එකක හිටියෙ. හැබැයි decent look එකක් තිබුනෙ. මේ girl හරිම ලස්සනයි.හෙන කෝල් එකක හිටියෙ නිකම් අතරමන් වෙලා වගේ. එහෙම ඉඳලා මෙන්න නැග්ගෙ නැද්ද මම හිටපු බස් එකට.( කොල්ලට හෙන හැපි ).
ඔන්න හෝල්ට් 2ක් විතර එහායින් බැස්සා කියපන්කො මේකි.බැහැලා දූ..වගෙන ගිහින් නැග්ගනෙ ලඟ නතර කරලා තිබ්බ සුදු පාට prado එකකට.
මම හිතුවා ඉතින් තාත්තාවත් වෙන්න ඇති එක්කන් යන්න ඇවිල්ලා කියලා. ඔන්න බස් එක අදිනකොට නිකමට වගෙ බැලුවෙ තාත්තයි දුවයි දිහා...
යකෝ මරු තාත්තා..මෙන්න ඉන්නවා හෙන 6-4 කලු තඩි කොල්ලෙක් driving seat එකෙ. බලන්න එපායැ දෙන්නගෙ පෙම් හිනාව සහ රැඟුම..
හොඳ වෙලාවට බස් එක එතනින් ඉක්මනට ඇද්දුවෙ.
අනේ මන්දා ඊට පස්සේ මට හිතුනා ලස්සන පෙනුම නෙමෙයි ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ කියලා.
මොකද එතන මම දැක්කේ ආදරයක් නම් නෙමෙයි(හැබැයි ඉතින් ඒක සාපේක්ෂයි බලන කෙනා අනුව )
මම මෙයාව දැක්කනෙ ගිය ඉරිදා. ටිකක් කොට සායකුත් ඇඳන් කිරුලපන හරියෙ බස් හෝල්ට් එකක හිටියෙ. හැබැයි decent look එකක් තිබුනෙ. මේ girl හරිම ලස්සනයි.හෙන කෝල් එකක හිටියෙ නිකම් අතරමන් වෙලා වගේ. එහෙම ඉඳලා මෙන්න නැග්ගෙ නැද්ද මම හිටපු බස් එකට.( කොල්ලට හෙන හැපි ).
ඔන්න හෝල්ට් 2ක් විතර එහායින් බැස්සා කියපන්කො මේකි.බැහැලා දූ..වගෙන ගිහින් නැග්ගනෙ ලඟ නතර කරලා තිබ්බ සුදු පාට prado එකකට.
මම හිතුවා ඉතින් තාත්තාවත් වෙන්න ඇති එක්කන් යන්න ඇවිල්ලා කියලා. ඔන්න බස් එක අදිනකොට නිකමට වගෙ බැලුවෙ තාත්තයි දුවයි දිහා...
යකෝ මරු තාත්තා..මෙන්න ඉන්නවා හෙන 6-4 කලු තඩි කොල්ලෙක් driving seat එකෙ. බලන්න එපායැ දෙන්න484;ෙ පෙම් හිනාව සහ රැඟුම..