මුහුදු_ලිහිණියාගේ_‘බෙට්ට’
මුහුදු ලිහිණියාගේ ‘බෙට්ට’
නැව් රැකියා කරන්නෙකු (සීමන්) හා මුහුදු කොල්ලකරුවෙකු (පයිරට්) මුණ ගැසී මුහුදේ ඔවුන් කළ වීර ක්‍රියාවන් ගැන විස්තර කරමින් සිටියහ.
මුහුදු කොල්ලකරුගේ බාගෙට එල්ලෙන කකුලත්, අතේ කොටසකට ඈඳා තිබූ කොක්කත්, ඇසක් වසා තිබූ කළු පැලැස්තරයත් දෙස අවධානය...