ගොඩක් වෙලාවට , ඒමනුස්සයෝ ඒව හදන්නේ කමර්ශල් පර්පස් එකට නොවන නිසා අස්වෙන්න වැඩිකරන්න යොදන රසායනික පොහොර, කෘමීනාශක වල් නාශක ගොඩක් දුරට යොදනවා අඩුයි.වත්ත පිටියෙන් යොයාත්ත කියල බැලුබැල්මටත් කියන්න පුලුවන්.
ඔය මහා පරිමානෙන් හදන ඒවට මැහිතෙල් වක්කරනවා..
පේනවානේද තක්කලි එහෙම දිලිසෙනවා පනුවෙක්වත් ,කෘමියෙක්වත් විදලානෑ ගොඩාක් ඒවට.අපේ මිනිස්සු ලමයින්වනම් ක්ලාස් 100කට හරිදක්කනවා, හැබැයි ඒයාලා කඩෙන් වහගෙනත් කනවා කාල ළමයින්ටත් කව්වනවා. මෙලෝදැනුමක්නෑ හෙල්ත් එකගැන.
දැන් ගෙදර කන්න කාබනික එලවලු ටිකක් වවන ට්‍රෙන්ඩ් එකකුත් තියනවා.
සිරාපොටෝ එක..