හොද ලිපියක්..
ස්කන්ධයන් තියනවා ( අපි පනවාගන තියනවා.)
රුප ,වේදනා, සඥ්ඥා, සන්කාර විඥ්ඥාන ලෙස ස්කන්දයන් වර්ග තියනවා.
ස්කන්ධයන් ඇත්තටම පවතිනවාද නැද්ද නෙවෙයි ගැටලුව, සත්වයා ඒ ස්කන්ධ උපාධාන කරගැනීමයි ගැටලුව හෝ දුකට හේතුව.
මගේ බල්ල,අල්ලපු ගෙදර බල්ල, මගේ කෙල්ල , අරුගෙ කෙල්ල
- ඔන්න ස්කන්ධ
දැන් මම...