කළුවර_අඳුන
නිර්වස්ත්රව ඉඳගෙන කළුවර අඳුන බෙහෙත් ටිකක් නළලේ මැද්දෙ ගෑවම නොපෙනී ඉන්න පුළුවන්
"බෞද්ධ භික්ෂුවක් උපාධ්යාචාර්යයන් වහන්සේ දෙනමක් යටතේ මහණකම් ලබන්නේ ඇබිත්තයෙක් විදියට හිටියට පස්සෙ. ඇබිත්තයා කියන්නෙ මහණ වෙන්න බණ පොත්, පිරිත් පොත් පාඩම් කරන, පන්සලේ වැඩකටයුතු කරන, සාමණේර බණ දහම්...