පිරාණා_ඇටැක්

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
11 හැවිරිදි ළමයෙක් පිරාණා මසුන් බිලිගත් අයුරු
:shocked:

:shocked::shocked::shocked:

පොඩ්ඩක් මේ වීඩියෝ එකත් බලහන් මේවගේ එකකට වෙන්න ඇති වැටිල ඇත්තේ බලපන් මාලුන්ගේ දරුනු කම

:shocked::shocked:

Source
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කටු මතුවෙන්නම කනවද බං ? පස්සෙ බලන්න ඕනෙ සංවේදී කිහිප දෙනෙක් ලඟ ඉන්නව සබ්ස්ක්‍රයිබ්ඩ් :sorry: :sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කටු මතුවෙන්නම කනවද බං ? පස්සෙ බලන්න ඕනෙ සංවේදී කිහිප දෙනෙක් ලඟ ඉන්නව සබ්ස්ක්‍රයිබ්ඩ් :sorry: :sorry:

    ක‍ටු මතු වෙන්න නෙමෙයි ක‍ටුත් හාරගෙන කාලද කොහෙද.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කටු මතුවෙන්නම කනවද බං ? පස්සෙ බලන්න ඕනෙ සංවේදී කිහිප දෙනෙක් ලඟ ඉන්නව සබ්ස්ක්‍රයිබ්ඩ් :sorry: :sorry:

    පිරනා කියන්නෙ මාළු ලොකේ සොම්බිලා වගේ උන් බං අහු උනොත් ලොවෙත් නෑ බේරෙනවා බොරු:baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවේ සමහර පොරවල් ටැංකිවල දාල ඇති කරනවා. ඔකේ අවධානම තියෙන්නේ ස්වභාවික ජලාශවලට එකතු උනොත් කියන එක.

    අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල.

    Characidae පවුලට අයත් වන මාංශභක්ශකයෙක් වන මෙම මාළුවා මිරිදියෙහි ජීවත්වන මත්ස්‍යයෙකි. මොවුන් වාසය කරන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ආශිතවය. පිරානා ලොව ප්‍රචලිත වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත්, ශක්තිමත් හකු සහ මාංශ සදහා දක්වන කෑදර බව යන කරුණු මතය. පිරානා විශේෂ 20 කට අධික සංඛයාවක් මේ දක්වා හදුනාගෙන ඇත. මෙම මාළුවා විශේෂය අනුව සෙ. මී. 14 - 40 ත් අතර දිගකට වැඩේ. පිරානා මසුන් ඇමසන් ගංගාවේ සහ ඒ ආශ්‍රිතව මියයන සතුන් හා මසුන්ද රෝගී වී හෝ වයස් ගත වී ඇති මසුන් කා දැමීමට ප්‍රියකරන මත්ස්‍යයෙකි. මොවුන් බිත්තර දැමීමට ගං පතුලේ කුඩා වලක් සකස් කර ගනී. මෙම කූඩුව තුල දමන බිත්තර මොවුන් විසින් ආරක්ෂා කරයි. වැඩුණු පිරානා මසුන් රංචුවක් හට මිනිසෙකුගේ ප්‍රමාණයේ සතෙකු වූවත් තත්පර ගණනක් ඇතුලත සම්පූර්ණයෙන් කා දැමිය හැක.එසේ වුවත් සත්‍ය වශයෙන්ම පිරානා මසුන්ගේ ආහාර වට්ටෝරුවට මිනිසා ඇතුලත් නොවේ. මෙය වඩාත් සනාථ වනුයේ මොවුන්ගේ නිජබිම වූ ඇමසන් ගංගාවේදීවත් මිනිසෙකු මරා කා දැමූ සිද්ධියක් සාක්ෂි සහිතව වාර්ථා නොවී තිබීමය. මෙම මසුන් විවිධ චිත්‍රපට තුලින් මිනී කන්නෙකු ලෙස දක්වා තිබීම නිසා ලොව පුරාම පිරානා කෙරෙහි භයංකාර ආකල්පයක් ගොඩ නැගී ඇත. කෙසේ වෙතත් මොවුන්ගේ ශක්තිමත් දත්, මස් කැමට ඇති කැමැත්ත, වතුරට මිශ්‍ර වන ලේ ඔස්සේ තුවාල සිදු වී ඇති සතුන් දඩයම් කිරීමට හඹායාම වැනි කරුණු නිසා ඇමසන් ගංගාව ආශ්‍රිත ගෝත්‍රිකයන් දිය නෑමේදී සහ පිහිනීමේදි පිරානා මසුන් ගැන නිතර විමසිලිමත් වේ. පිහිනුම් කටයුතු වල සිටි විවිධ පුද්ගලයින්ට මෙම මසුන් පහර දී සපා කා තුවාල සිදු කල අවස්ථා වාර්ථා වේ.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :shocked: හප්පා කිබුලෙක් කෑවා නම් කටට දෙකට ඉවරයි නෙහ් , මුන් පොඩ්ඩ පොඩ්ඩ කොනහ කොනහ කද්දී පුදුම ආතල් එකක් එන්න ඇත්තේ :baffled: පව් පොඩි එකා :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ලංකාවේ සමහර පොරවල් ටැංකිවල දාල ඇති කරනවා. ඔකේ අවධානම තියෙන්නේ ස්වභාවික ජලාශවලට එකුනොත් කියන එක.

    මුන් ඇක්වේරියම් වල විකුනන්න තියෙනවද බන්?:D
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලංකාවේ සමහර පොරවල් ටැංකිවල දාල ඇති කරනවා. ඔකේ අවධානම තියෙන්නේ ස්වභාවික ජලාශවලට එකතු උනොත් කියන එක.

    අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල.

    අඩෝ සිරාවට ලඞ්කාවෙ මුන්ව විකුණනවද :shocked: :shocked:
    දැන්නං ඇලකට බහින්නත් භයයි බං :sorry: :sorry:
    මුන්ට අහුවෙනවට වඩා හොඳයි සොම්බියෙක් වෙනව :sorry: :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල.

    මත්ස්‍ය විශේෂඥයො මේ ලමය තාම පණ පිටිං කියලත් කියනවද :dull: :dull:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මං ගාව 2ක් ඉන්නව....

    piranha-gross.jpg
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Characidae පවුලට අයත් වන මාංශභක්ශකයෙක් වන මෙම මාළුවා මිරිදියෙහි ජීවත්වන මත්ස්‍යයෙකි. මොවුන් වාසය කරන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ආශිතවය. පිරානා ලොව ප්‍රචලිත වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත්, ශක්තිමත් හකු සහ මාංශ සදහා දක්වන කෑදර බව යන කරුණු මතය. පිරානා විශේෂ 20 කට අධික සංඛයාවක් මේ දක්වා හදුනාගෙන ඇත. මෙම මාළුවා විශේෂය අනුව සෙ. මී. 14 - 40 ත් අතර දිගකට වැඩේ. පිරානා මසුන් ඇමසන් ගංගාවේ සහ ඒ ආශ්‍රිතව මියයන සතුන් හා මසුන්ද රෝගී වී හෝ වයස් ගත වී ඇති මසුන් කා දැමීමට ප්‍රියකරන මත්ස්‍යයෙකි. මොවුන් බිත්තර දැමීමට ගං පතුලේ කුඩා වලක් සකස් කර ගනී. මෙම කූඩුව තුල දමන බිත්තර මොවුන් විසින් ආරක්ෂා කරයි. වැඩුණු පිරානා මසුන් රංචුවක් හට මිනිසෙකුගේ ප්‍රමාණයේ සතෙකු වූවත් තත්පර ගණනක් ඇතුලත සම්පූර්ණයෙන් කා දැමිය හැක.එසේ වුවත් සත්‍ය වශයෙන්ම පිරානා මසුන්ගේ ආහාර වට්ටෝරුවට මිනිසා ඇතුලත් නොවේ. මෙය වඩාත් සනාථ වනුයේ මොවුන්ගේ නිජබිම වූ ඇමසන් ගංගාවේදීවත් මිනිසෙකු මරා කා දැමූ සිද්ධියක් සාක්ෂි සහිතව වාර්ථා නොවී තිබීමය. මෙම මසුන් විවිධ චිත්‍රපට තුලින් මිනී කන්නෙකු ලෙස දක්වා තිබීම නිසා ලොව පුරාම පිරානා කෙරෙහි භයංකාර ආකල්පයක් ගොඩ නැගී ඇත. කෙසේ වෙතත් මොවුන්ගේ ශක්තිමත් දත්, මස් කැමට ඇති කැමැත්ත, වතුරට මිශ්‍ර වන ලේ ඔස්සේ තුවාල සිදු වී ඇති සතුන් දඩයම් කිරීමට හඹායාම වැනි කරුණු නිසා ඇමසන් ගංගාව ආශ්‍රිත ගෝත්‍රිකයන් දිය නෑමේදී සහ පිහිනීමේදි පිරානා මසුන් ගැන නිතර විමසිලිමත් වේ. පිහිනුම් කටයුතු වල සිටි විවිධ පුද්ගලයින්ට මෙම මසුන් පහර දී සපා කා තුවාල සිදු කල අවස්ථා වාර්ථා වේ.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මත්ස්‍ය විශේෂඥයො මේ ලමය තාම පණ පිටිං කියලත් කියනවද :dull: :dull:

    ළමය මැරිල බන්
    මට මුන් ඇතිකරන්න හිතුනා ඇක්වේරියම් වල විකුනනවද දන්නෑ
    කොහොමද චූටි චූටි කෑලි කනකොට තියෙන ආතල් එක
    මුන් රෑන් පිටින් ඇවිත් පොඩි වෙලවකින් ගේම දීල යනවලු
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Characidae පවුලට අයත් වන මාංශභක්ශකයෙක් වන මෙම මාළුවා මිරිදියෙහි ජීවත්වන මත්ස්‍යයෙකි. මොවුන් වාසය කරන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ආශිතවය. පිරානා ලොව ප්‍රචලිත වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත්, ශක්තිමත් හකු සහ මාංශ සදහා දක්වන කෑදර බව යන කරුණු මතය. පිරානා විශේෂ 20 කට අධික සංඛයාවක් මේ දක්වා හදුනාගෙන ඇත. මෙම මාළුවා විශේෂය අනුව සෙ. මී. 14 - 40 ත් අතර දිගකට වැඩේ. පිරානා මසුන් ඇමසන් ගංගාවේ සහ ඒ ආශ්‍රිතව මියයන සතුන් හා මසුන්ද රෝගී වී හෝ වයස් ගත වී ඇති මසුන් කා දැමීමට ප්‍රියකරන මත්ස්‍යයෙකි. මොවුන් බිත්තර දැමීමට ගං පතුලේ කුඩා වලක් සකස් කර ගනී. මෙම කූඩුව තුල දමන බිත්තර මොවුන් විසින් ආරක්ෂා කරයි. වැඩුණු පිරානා මසුන් රංචුවක් හට මිනිසෙකුගේ ප්‍රමාණයේ සතෙකු වූවත් තත්පර ගණනක් ඇතුලත සම්පූර්ණයෙන් කා දැමිය හැක.එසේ වුවත් සත්‍ය වශයෙන්ම පිරානා මසුන්ගේ ආහාර වට්ටෝරුවට මිනිසා ඇතුලත් නොවේ. මෙය වඩාත් සනාථ වනුයේ මොවුන්ගේ නිජබිම වූ ඇමසන් ගංගාවේදීවත් මිනිසෙකු මරා කා දැමූ සිද්ධියක් සාක්ෂි සහිතව වාර්ථා නොවී තිබීමය. මෙම මසුන් විවිධ චිත්‍රපට තුලින් මිනී කන්නෙකු ලෙස දක්වා තිබීම නිසා ලොව පුරාම පිරානා කෙරෙහි භයංකාර ආකල්පයක් ගොඩ නැගී ඇත. කෙසේ වෙතත් මොවුන්ගේ ශක්තිමත් දත්, මස් කැමට ඇති කැමැත්ත, වතුරට මිශ්‍ර වන ලේ ඔස්සේ තුවාල සිදු වී ඇති සතුන් දඩයම් කිරීමට හඹායාම වැනි කරුණු නිසා ඇමසන් ගංගාව ආශ්‍රිත ගෝත්‍රිකයන් දිය නෑමේදී සහ පිහිනීමේදි පිරානා මසුන් ගැන නිතර විමසිලිමත් වේ. පිහිනුම් කටයුතු වල සිටි විවිධ පුද්ගලයින්ට මෙම මසුන් පහර දී සපා කා තුවාල සිදු කල අවස්ථා වාර්ථා වේ.

    සෝස් නැතුව බෑ සෝස් දීපං :baffled: :baffled: