ඒ කෙල්ල උබට ලැබෙන්න තියනවා නම් අනිව ලැබෙනවා මචං..ඒත් නැත්තම් කවදාවත් නෑ.. ජිවිතේ ඔහොම සෙල්ලම් කරනවා ගොඩාක් වෙලාවට.. පුලුවන් තරම් හිත හදාගෙන වැඩ කරපන්.. හිතට අවංකව වැඩ කරපන්,කතා කරපන්..
හිතේ තියන දේ කෙලින් කියපන්.. උබට හිත හදාගන්න ගොඩක් ලේසි වෙයි.. ත්‍රිවිල් එකක හිටිය පලියටම කොල්ල කියන්නත් බෑනෙ...