Bandina kella lassana wenna onada????

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Lassana kiyana de ipadenakotama uparima widiyata pihitanne loke itha podda denektai.
    Egollo thamanta galapena de kale naththan e lassna penne na loketa.

    Oyagollo lassnai kiyana ona kenek gana hoyala baluwoth e kena eyata galapena andum andinawa, fashions, hasireema, katha karana widiya hama dema eyata halapena de thoragena karanawa.
    Ewagema thamange ange lassana gana salakili math wenawa. Eken thama 95% lassnai kiyana aya randa pawathinne.

    example ekak widiyata iskole kale kathata hitapu samahara kello dan dakkama godak lassanai, iskole kale lassna kello dan dakkama e lassna atthema na. Ehema wenna hethuwa lassna gana thiyana salakilla.

    Lassna kiyana de thamanta uwamanawak thiyanwa nam laba ganna puluwan.
    lassna kiyanne aththatama anik ayage sith ada ganeema. Nathuwa lassna kiyana ekata mimmak ho akruthiyak naha.

    aththa! :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    hema kenekma katahari lassanai...:)
    kenekta lassanai kiyala hithena kena thawa kenekta lassana nethi wenna puluwan...hebei marry karaddi marry karanne thamange ehin balala thamange hithata hondai kiyala hithena kenane....:)

    ekiyanne....bandinawanam e badinne thamange hithata denena widiyata lassana kenek thamai...:)

    kochchara gathi guna arawa mewa balanawa kiwwath...hemoma thamange hithata anuwa lassana kenek thamai marry karanne kiyana ekai mannan kiyanne...:)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    GTRZ kiyapu kathaawa kellonta maara wadagath,samahara kello innawa hariyata
    minissu wage dakkahama baya hithenawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලස්සන කන්නද බන්?
    ගතිගුන හොදයි නම්...
    ලස්සන ඕනෙ නම් වයස 55 වෙනකන් තියෙයි. ඊට පස්සෙ මොකෝ කරන්නේ? වෙන කෙල්ලෙක් ගේනවද? මිනිහෙකුට වසර 90ක් විතර ජීවත් වෙන්න පුලුවන් කියලා මතක තිය ගනින්. එතකොට ඉතිරි වසර 35 ගෙවන්නේ කොහොමද? ආදරෙන් මචන්.

    මේක ඇත්ත කතාව. හැබැයි අපි ගොඩක් දෙකෙන් ඉතින් හොයන්නේම ලස්සන කෙල්ලෝ තමයි
     

    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    ලස්සන විතරක් බැලුවට වැඩක් නෑ මචං ඒ කෙල්ලට හොඳ ගතිගුණ නැත්තම්..
    අපි දුකේදි,ජිවිතේ ගොඩ දා ගන්න හදද්දි අපිත් එක්ක ඉන්න කෙල්ලො ගොඩාක් අඩුයි මචං දැන් කාලේ..
    අපිට කාගේ හරි හයියක් ඔනි කලෙදි ලඟ ඉන්න අය අඩුයි..
    අපි හොඳ තැනකට ගියාම ඒවා නෑ, කෙල්ලො ගොඩක් selfish.. තමුන් එක්ක හැමදාම එකට ඉන්න කෙනෙක්ට ආදරේ කරපන්.. හැම ප්‍රශ්ණෙකදිම ඉන්න කෙනෙක්ට.. ලස්සන කැත වැඩක් නෑ හොඳ නැත්තම්..අපිට ඕනිම වෙද්දි ලඟ නැත්තම්..
    කෙනෙක්ගෙ ලස්සන කැත ගැන තීරණ ගන්න අපිට අයිතියක් නෑ මචං.. හැම කෙනාම perfect නෑ..
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට නම් මට ලස්සන කෙල්ලෙක් හම්බුනොත් බදිනවා අනික් උන්ට ලස්සනද නැද්ද කියල මට ප්‍රශ්නයක් නෑ (fuck others ) ඒත් ගති ගුණ බලනවා ආස්රේ කරල බලන්න එපා යෑ බදින්න

    ඒත් දැන් නම් අයිඩියා එක සුවිසයිඩ් බෝම්බර් කෙනෙක් වෙන්න ඒ හින්ද බදින්න වෙලාවක් නෑ මගෙ හිතේ :P
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ගතිගුණ තමයි වැදගත් වෙන්නේ, ලස්සන තාවකාලික දෙයක් කියල අමතක කරන්න එපා.:yes: :yes::yes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,616
    1
    14,748
    113
    Yes. Lassana wenna one adumagane pehepath dekumkalu penumak prasanna penumak thiyenna one.
    Mole honda wennath one. Nihathamani guna thiyennath one. Forward personality ekak thiyenna one. Owa beluwoth passe pasuthewenna wena ekak na
     
    • Like
    Reactions: shenat