සුවඳ කොහේදෝ හැංගිලා...
අද සීත හන්තානේ...
වලාකුළු දිය වෑහිලා..
ගිරි පවුරු මුදුනේ...
අතීතේ සෙවනැලි මතින්...
ඇවිද ගිය ගමනේ....
රැදුණු පා සලකුණු මතින්...
දිය කඳුරු ගැලුවේ...
ඔබේ සුසුම් රැලි දැවටෙනා...
සීත හන්තානේ...
පවුරු මුදුනින් ගිලිහුණා...
දිවි ගමන ප්‍රේමේ...