පිච්චෙන්න..

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    හීනියට වැටෙනකොට බින්දු වැහි...
    නග්න පපුවට...
    රුධිරය නලියනවා ...
    නහර වලින් උතුරන්නට...

    පිච්චෙන්න වැස්සේ...
    සීතලට ...
    වකුටු කර...
    වැහි පොදින් පෙගෙන්නට ...

    එත්...
    වැස්ස බයයි ලු...
    පිච්චෙන්න..

    not that I care.. but here you go..!
     
    • Like
    Reactions: rcccc

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    lassanai bro
    11.gif