යට ඇඳුම

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    රුධිරයෙන් තෙත් උන....
    යට ඇඳුම් ළඟ. ..
    හඬා වැලපෙන නොඉඳුල් කම. .
    එනමුදු...
    සිතින් නික්මුණ...
    වේස ..සිතුවිලි. ..
    අතර...
    දැවෙන වෙව්ලන සරීරය ...
     
    • Like
    Reactions: Anushanga777