ඩිසයින් එක සාපේක්ෂයි. අද කාලෙ ඔක්කොම ෆෝන් රවුම්. බිත්තර වගේ. සෝනි විතරයි යුනික්. මටනම් ඒ ඩිසයින් එක ලස්සනයි. සෝනි සොෆ්ට්වෙයා එක තමයි හොඳම. ෆෝන් බැටල්ස් වල සෝනි XZ Premium එක විතරයි Iphone X, GS8 පරද්දන්නෙ. රැම් එක අඩු උනත් පට්ටම ඔප්ටිමයිස් සිම්පල් ඕඑස් එකක්. අප්ඩේට්ස් රියලබල්. ඇපල් සැම්සුන් වගේ...