Nokia 6 2018, HTC M9 , Xperia X Xperia Z5,Galaxy S6 ගන්න පුළුවන්. අද උදෙත් Nova 2i එකේ ලෙඩක් මේ දැන් ටිකකට කලින් මට සෙට් උනා. Display innactive තිබ්බාම Screen Off වෙලා කිසිම interaction එකක් නැතුව on වෙනව. Power Button එක ඔබන්නම වෙනව Display Off කරන්න නැත්තම් බැටරි බහිනව. එතන තියෙන්නෙ Software...