හම්බුනා නියම ස්ටටිකල් සොෆ්ට්වෙයා එකක්. ටෙඩ් ටෝක්ස් බලද්දි දැකල තමයි සෙට් උනේ. මේක ඉගෙනගන්න අයට, ආර්තික විද්‍යාව හදාරන අයට, පොලිටිකල් පොයින්ට්ස් හොයන අයට, දේශපාලන වාද විවාද කරුවන්ට ඒ වගේම ෆන් එකට ඕපා දූප හොයන අයට ( මම වගේ ), ක්‍රික් ඉන්ෆෝ එකේ ඉංදියන් කාරයො එක්ක මරාගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...