1. praveenKF

    Gaming PC Project completed.

    patta bro :love: :love: :love:
  2. praveenKF

    නලින් පෙරේරට තද වෙලා හෝටල් වලට බණියි..

    nalin ara ganna thamai oya hadanne... paththata wela hitiyanam harine
  3. praveenKF

    මගේ අලුත් YOUTUBE ගෙමින් චැනල් එක

    ela ela machan :D... hoda games tikak gahapan ara emulator bijjawal nathuwa 🙏
  4. praveenKF

    GT 1030 VGA eka RS19500 .. WTF

    1080ti එකනම් මමත් දැක්ක :lol:... මටත් හිතාගන්න බැරුව හිටියේ බන්.. මේ ගානට වත් දෙන්න බලන්න ඕනා :D
  5. praveenKF

    30ට අඩු අයට වැක්සීන් එක

    උබ කොහොද බන්?? මම මොරටුවේ මෙහෙනම් චන්ද ගුණ්ඩු ටිකක් ගියේ 30න් උඩ.. අපේ අක්කල පෝලිමේ ඉඳල.. අන්තිමට කියල vaccine එක ඉවරයි කියල :( 🤷‍♂️
  6. praveenKF

    GT 1030 VGA eka RS19500 .. WTF

    දන්නා එකෙක් කියපන්කො 2න්ඩ් හෑන්ඩ් i5 7th gen processor එකක් කීයකට ද දෙන්න පුළුවන් කියල
  7. praveenKF

    30ට අඩු අයට වැක්සීන් එක

    අවරුදු 29 උන්ට Vaccine එක ගහන්නේ නැද්ද බන්???
  8. praveenKF

    මළගෙදරක ගියා , මැරුන පොරට කොරෝනා පොසිටිව්ලු බන් බලහන්කො

    අඩෝ පොඩ්ඩක් පරිස්සම් වෙයන්ලකෝ... කොරෝන එක විහිළුවක් නෙමෙයි බන් යාළුවොත් එක්කවත් දැන් සෙට් වෙන්න යන්නේ නැහැ බන් ෂුවර් නැහැ මුන් කොහේ ගිහින් එනවද කියල (මුන් වැඩ කරන office වල උන්ට හැදිලද දන්නේ නැහැ උන්ට හැදිලා තිබ්බත් දැන් කියන්නේ නැහැ කියල ) තමන්ගේ safety එක තමන්ගේ අතේ තියෙන්නේ බන් පොඩ්ඩක්...
  9. praveenKF

    අනුර සහෝදරයා covid එන්නත ලබාගනි 💉

    3% පර හැත්ත.. රටේ ලොකුම හේනේ
  10. praveenKF

    ගේම් ගහන නංගී

    මේකිට ස්ටාර්ස් දෙන්න මට තම *කේ අමාරුවක් නැහැ... :no: මේකිට වඩා ස්ටාර්ස් දෙන්න වටින උන් ඉන්නවා බන් :D
  11. praveenKF

    ගේම් ගහන නංගී

    දවස් දෙකක් ඒකිගේ live එකක් බැලුව.. ස්ටාර්ස් එහෙම සැරට හම්බවෙනවා අද කලේ හැටියට එකී මරුම ගේමක් ගහන්නේ
  12. praveenKF

    ගේම් ගහන නංගී

    සිරාවට බන්... රේඩියෝ ස්ටේශන් එකකට තමයි හරි යන්නේ :yes:
  13. praveenKF

    Chanux Bro Update

    මම හිතුවේ අශේන් ගෙන් ඉවර වෙයි කියල.. බලද්දි උගෙන්නේ පටන් ගත්තේ Unsubscribe karanna subscribe karala thiyenna epay ban (10)
  14. praveenKF

    Graphic card

    2018 ගත්තේ 1050 ti 4gb එක.. මේ අව්රුද්දෙ මාරුවෙන්න හිටියේ 6gb එකකට ගණන් දැක්කම එපා උන.. 135k දැන්
  15. praveenKF

    අත් වැඩ (.)(.)

    ඔක්කොටම ඉස්සෙල්ල මෙන්න මේ ෆොන්සේකා පව්ලේ *සියෝ ටිකට හික් ගවෙන්න දෙන්න ඕනේ
  16. praveenKF

    Angela Jayatissa

  17. praveenKF

    Dialog Unlimit

    mokakda bn vpn eka use karana??
  18. praveenKF

    Dialog Unlimit

    1650 ට unlimited නැහැනේ බන්.. 1990 ට තියෙන්නේ 2Mbps එක... මම මාසේ මුල ඉඳන් active කරගත්ත... download ස්පීඩ් නම් බොක සෙට් නැහැ තව ටිකක් ස්පීඩ් වැඩි කරනම් ශේප්.
  19. praveenKF

    Kusal Mendis

    මුගේ තාත්තා නම් සැහෙන්න මහන්සි උන මුව මේ තැනට ගෙන්න.. කොහෙද මේ *කයා කැවා ඔක්කොම... අර *කන ඩික්වේල්ල, දනුෂ්ක මුන් දෙන්න තමයි මුව නැති කරේ

    No contents