ගේම් ගහන නංගී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Screenshot_2021-07-14-14-41-02-230_com.facebook.katana.jpg

    නන්ගි ඉස්සරහට සීගිරි ලලනා වගේ එකක් ‌කරයි ද බං
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවංකවම කියනවා නම් මේකිට පොඩි ටැලන්ට් එකක් තියෙනවා. හැබැයි විලි ලැජ්ජාවක් නෑ.. රේඩියෝ ස්ටේශන් එකක 2000න් පස්සෙ ඉපදුන මල් චීත්ත නලවන්න නම් හොඳ වොයිස් එක. හැබැයි ඉතින් ස්පීඩ් වැඩියි කියවනවා. හදාගත්තොත් හොදයි..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    අම්මෝ මාත් මේ ඔක දාලා අහන්න හිටියේ :lol: :lol:

    මාත් හිටපු ගමන් ඔකට ගිහින් comment කියවනවා. පවු යකෝ එකිට දාන එවා ඔක්කොම කියවුවනම් එහෙම 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Walter White

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අම්මෝ මාත් මේ ඔක දාලා අහන්න හිටියේ :lol: :lol:

    මාත් හිටපු ගමන් ඔකට ගිහින් comment කියවනවා. පවු යකෝ එකිට දාන එවා ඔක්කොම කියවුවනම් එහෙම 🤣🤣🤣🤣
    link ek diynkoo bn..... yt chnnel ekk ndd dnna neh,..
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    අවංකවම කියනවා නම් මේකිට පොඩි ටැලන්ට් එකක් තියෙනවා. හැබැයි විලි ලැජ්ජාවක් නෑ.. රේඩියෝ ස්ටේශන් එකක 2000න් පස්සෙ ඉපදුන මල් චීත්ත නලවන්න නම් හොඳ වොයිස් එක. හැබැයි ඉතින් ස්පීඩ් වැඩියි කියවනවා. හදාගත්තොත් හොදයි..
    සිරාවට බන්... රේඩියෝ ස්ටේශන් එකකට තමයි හරි යන්නේ :yes:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ඒකි එෆ් බී එකෙන් හොදට හම්බ කරනවා
    රේඩියෝ චැනල්‌ වල එච්චර ගෙවන්නෙ නැහැ නෙ
    fb eken echchara hamba wenawada ban mewata?
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ඒකි එෆ් බී එකෙන් හොදට හම්බ කරනවා
    රේඩියෝ චැනල්‌ වල එච්චර ගෙවන්නෙ නැහැ නෙ
    දවස් දෙකක් ඒකිගේ live එකක් බැලුව.. ස්ටාර්ස් එහෙම සැරට හම්බවෙනවා
    අද කලේ හැටියට එකී මරුම ගේමක් ගහන්නේ
     
    • Haha
    Reactions: kolavari

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹලට වෙලා තියෙන්නේ උඹලා මේවට අලුත්. මේවා කරන මිලියන ගානක් කෙල්ලෝ ලෝකේ ඉන්නවා. අවුරුදු ගණක ඉඳන්.. මම නං එකෙක් ගේ වත් ඒවා බලන්නේ නෑ. මොකද ගොඩක් උන් subscribers ලා එකතු කර ගන්න play කරන්නේ. උන් play කරන හැටි බලාගෙන ඉන්න බෑ බඩ යනවා. නිකන් game ගහනවට ගහනවා.

    adoo 7hrs-10hrs diga video neh bn tnynne..😯 ohom ekdigt kohoma krnvd mndaa
    එහෙම තමයි බන් game ගහන උන්. මම සමහර games ගහලා තියනවා උදේ 6-7 ඉඳන් රෑ 2-3 වෙනකං. කන්න යන්න විතරයි game pause කරලා තියෙන්නේ. washroom යන්නත් අමතක වෙලා පහුවදා ගිහින් තියනවා. දවසට පැය 18ක් වගේ එක දිගට.. ඒ විදිහට දවස් 4-5 ගිහින් open world games ඉවර කරපු වෙලාවල් තියනවා. it's crazy.. 😁
    ------ Post added on Jul 14, 2021 at 5:11 PM
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    උඹලට වෙලා තියෙන්නේ උඹලා මේවට අලුත්. මේවා කරන මිලියන ගානක් කෙල්ලෝ ලෝකේ ඉන්නවා. අවුරුදු ගණක ඉඳන්.. මම නං එකෙක් ගේ වත් ඒවා බලන්නේ නෑ. මොකද ගොඩක් උන් subscribers ලා එකතු කර ගන්න play කරන්නේ. උන් play කරන හැටි බලාගෙන ඉන්න බෑ බඩ යනවා. නිකන් game ගහනවට ගහනවා.
    Yep. ටික දවසකින් මෙහෙත් එයි gamer girl bath water විකුනන වගේ ඒවා :P:lol: