
link ek diynkoo bn..... yt chnnel ekk ndd dnna neh,..අම්මෝ මාත් මේ ඔක දාලා අහන්න හිටියේ![]()
මාත් හිටපු ගමන් ඔකට ගිහින් comment කියවනවා. පවු යකෝ එකිට දාන එවා ඔක්කොම කියවුවනම් එහෙම![]()
සිරාවට බන්... රේඩියෝ ස්ටේශන් එකකට තමයි හරි යන්නේඅවංකවම කියනවා නම් මේකිට පොඩි ටැලන්ට් එකක් තියෙනවා. හැබැයි විලි ලැජ්ජාවක් නෑ.. රේඩියෝ ස්ටේශන් එකක 2000න් පස්සෙ ඉපදුන මල් චීත්ත නලවන්න නම් හොඳ වොයිස් එක. හැබැයි ඉතින් ස්පීඩ් වැඩියි කියවනවා. හදාගත්තොත් හොදයි..

////////https://www.facebook.com/shashinishadis/videos/197195219009844/link ek diynkoo bn..... yt chnnel ekk ndd dnna ne
ඒකි එෆ් බී එකෙන් හොදට හම්බ කරනවාසිරාවට බන්... රේඩියෝ ස්ටේශන් එකකට තමයි හරි යන්නේ![]()
fb eken echchara hamba wenawada ban mewata?ඒකි එෆ් බී එකෙන් හොදට හම්බ කරනවා
රේඩියෝ චැනල් වල එච්චර ගෙවන්නෙ නැහැ නෙ
adoo 7hrs-10hrs diga video neh bn tnynne..////////https://www.facebook.com/shashinishadis/videos/197195219009844/
දවස් දෙකක් ඒකිගේ live එකක් බැලුව.. ස්ටාර්ස් එහෙම සැරට හම්බවෙනවාඒකි එෆ් බී එකෙන් හොදට හම්බ කරනවා
රේඩියෝ චැනල් වල එච්චර ගෙවන්නෙ නැහැ නෙ
ඔකිට අමු තිත්ත කුනුහරපෙන් බැනලා comment දාන්නේ පට්ට ආතල් බන්adoo 7hrs-10hrs diga video neh bn tnynne..ohom ekdigt kohoma krnvd mndaa

එහෙම තමයි බන් game ගහන උන්. මම සමහර games ගහලා තියනවා උදේ 6-7 ඉඳන් රෑ 2-3 වෙනකං. කන්න යන්න විතරයි game pause කරලා තියෙන්නේ. washroom යන්නත් අමතක වෙලා පහුවදා ගිහින් තියනවා. දවසට පැය 18ක් වගේ එක දිගට.. ඒ විදිහට දවස් 4-5 ගිහින් open world games ඉවර කරපු වෙලාවල් තියනවා. it's crazy..adoo 7hrs-10hrs diga video neh bn tnynne..ohom ekdigt kohoma krnvd mndaa
Yep. ටික දවසකින් මෙහෙත් එයි gamer girl bath water විකුනන වගේ ඒවාඋඹලට වෙලා තියෙන්නේ උඹලා මේවට අලුත්. මේවා කරන මිලියන ගානක් කෙල්ලෝ ලෝකේ ඉන්නවා. අවුරුදු ගණක ඉඳන්.. මම නං එකෙක් ගේ වත් ඒවා බලන්නේ නෑ. මොකද ගොඩක් උන් subscribers ලා එකතු කර ගන්න play කරන්නේ. උන් play කරන හැටි බලාගෙන ඉන්න බෑ බඩ යනවා. නිකන් game ගහනවට ගහනවා.


අප්Yep. ටික දවසකින් මෙහෙත් එයි gamer girl bath water විකුනන වගේ ඒවා![]()