පොඩි නoගිගෙ වැඩ
ඇඔිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 11ශේණියේ ඉගෙනුම ලබන ඇය නමින් "ඔෂානි සංදීපා".දැනට 16වන වියට පා තබා තිබෙන ඇයගේ පදිංචිය ඇඔිලිපිටිය නව නවගරයේය.ඇඔිලිපිටිය පුරවරයේ මෙම නම ඇසූ පමනිේම ඇය කවුරැන්දැයි යන වග නෙදන්නා කෙනෙක් නැති තරමිය .මන්ද යත් දෙරන ලිටිල්ස්ටාර් තරග බිමෙහි ඇය කිරැලු පැලදියේ...