පොඩි නoගිගෙ වැඩ
ඇඔිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 11ශේණියේ ඉගෙනුම ලබන ඇය නමින් "ඔෂානි සංදීපා".දැනට 16වන වියට පා තබා තිබෙන ඇයගේ පදිංචිය ඇඔිලිපිටිය නව නවගරයේය.ඇඔිලිපිටිය පුරවරයේ මෙම නම ඇසූ පමනිේම ඇය කවුරැන්දැයි යන වග නෙදන්නා කෙනෙක් නැති තරමිය .මන්ද යත් දෙරන ලිටිල්ස්ටාර් තරග බිමෙහි ඇය කිරැලු පැලදියේ නගරවාසී රටවාසී සියල්ලන්ගේම ආදරය දිනා ගනිමිනි.ඇඔිලිපිටිය පුරවරයට ආලෝකයක් වු ඇය අද අඩුම කාලයක් තුළදී 58 ලක්ෂය ඉක්මවා ෙප්ර්ක්ෂ පිරිසක් නැරඹූ ඇයගේ හඩින් ගයන"අවසාන පේරේමයයි"ගීතය අඩංගු වීඩියෝ පටය අඩුම කාලයක් තුළ නරඹා ලෝක වාර්තාවකට හිමිකමි ලබා ඇත.ඇය පංති කාමරයක් තුළ ගායනා කරන මෙම ගීතය ලෙකු පොඩි කාගේත් රසාස්වාදයට තුඩ දී ඇත..ඇයගේ අනාගතය සාර්ථක වෙීවායි!කියා හදවතින්ම ප්‍රාර්තනා කරන්නෙමි!